සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 251 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී අද පත්වීම් ලිපි බාරදුන්නේය. එම අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක වෛද්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහත්වරුද ඊට එක්වූහ.\