කොළඹ නවම් මාවතේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක් පැහැරගත් බව කියන පොලිසියේ සිවුදෙනෙකු ඇතුළු නවදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
කොළඹ කොටුව පොලිසියේ රථ වාහන ස්ථානාධිපති ද උප පරීක්‍ෂකවරයෙක්ද කොස්තාපල්වරු දෙදෙනෙක්ද ඒ අතර වෙති. පොලිසියේ බව කියමින් ව්‍යාපාරිකයාගේ වාහනය නවතා මුදල් කොල්ලකා ඇත්තේ එම ව්‍යාපාරිකයා සම්පත් බැංකුවෙන් මුදල් රැගෙන එද්දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් ඉන්න. බොරු නොකියා. අපි සාම්පලේ ටෙස්ට් කෙරුවා. ඔය බොරු බේගල් විස්වාස කරන්න එපා.(නදී)
අවංක පොලිස් නිලධාරීන්ටවත් තැනක් නැහැ සම 'හරක්' කරන වැඩ නිසා.මෙවන් අය සමහටම හිරේ දන්නා ඕනෑ. (නි)
හොරු කියන්නේද හුස්ම ඉහලට පහලට ගන්න මනුෂ්‍යයෝය.හොරු නොයෙක් ආකාරයෙන් සමාජයේ වැජඹෙති.දේශපාලකයන්,ගුරුවරු,ආගම් වලට සම්බන්ධ අය සහ නොයකුත් පුද්ගලයන්.මට නම් ඕක මහා ලොකු දෙයක් නොවේ . (නි)
ඕනෙම පෞගලික සහ රාජ්‍ය ආයතනවල ඔය වගේ මිනිස්සු ඉන්නවනේ. ඒ වගේම පොලිසියේ කට්ටිය ඒ අයව අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරනවනේ. ඒ ගැන හිතලා අපි සන්තෝෂ වෙන්න ඕනෑ නේද අර අහිංසක මනුස්සයට සාධාරණය ඉෂ්ට වෙයි කියලා. (නි)
පොලීසිය මෙහෙම නම් , ජනතාව කාවද විශ්වාස කරන්නේ? (නි)
පොලිසියේ හතර දෙනාට උසස්වීම් ලබාදිය යුතුයි (නි)
පොලිසියේ තිබෙන විශ්වාසය දැන් ජනතාවට බිඳ වැටිලා තියන්නේ. කුඩු කාරයෝ ගාව හිස නමා ආචාර කරන, මිනීමරුවන්ට ආචාර කරන උසස් පොලිස් නිලධාරීන්ව ලඟදි පත්තරෙන් දැක්කා මමත්. මුදල් වලට අම්මා තාත්තාවත් විකුණන කාලයක් අද (නි)
මේ කට්ටිය කොයි තරම් අවංකද බලන්න. පොලිසියෙන් බවට ඇත්තම කියලනේ මංකොල්ල කාලා තියෙන්නේ. ව්‍යාපාරිකයාගේ වාහනය නවත්තලා තියෙන්නේ ඒකට නිසි බලය තියෙන රථවාහන අංශයේ ස්ථානාධිපතිමනේ. මේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවන්න මේ ගොල්ලටම දුන්නා නම් අවංකව ඒක කරයි කියලයි මං හිතන්නේ. (නි)
අනුන් දුක් මහන්සියෙන් හොයපු සල්ලි ලේසියෙන් උස්සන හැටි.. (නි)
මේ අයට තමයි කියන්නේ කාලය කන්නි කියලා.(නදී)
පව් අනාගතේ ලයිට් බිල් ගෙවන්න සල්ලි ටිකක් හොයලා තියාගන්න වෙන්න ඇති ඕක ගන්න ට්‍රයි කරන්න ඇත්තේ (නි)
අරාබි රටවල් වල පොලිස් සේවය කොතරම් හොඳද? අපේ රටවල් වල රාජ්‍ය සේවය ගැන අපිම කණගාටු වෙනවා (නි)
පොලීසියේ වැඩිහරියක් ඉන්නෙ හොරු.(නදී)
අඩිකරණය කෙරෙහි විස්වාසය තබන්න. මුදල් රැගෙන ගිය ව්‍යාපාරිකයාට නිසි දඬුවම් ලැබේවි.(නදී)