10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක් මෝටර් වාහනවලට අංක ලක්ෂයක් ඉදිරියෙන් අැති විශේෂ අංක වෙන් කිරීමේන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසර හතරක කාලයේදී රුපියල් කෝටි 118ක ආදායමක් උපයාගෙන ඇති බව එහි නිලධාරිහු රජයේ මුදල් පිළ.. 4 hours ago
Y කුලතුංග පැරිස් · 1 hour ago මහත්තයෝ මන්ත්‍රී වරු නෙමෙයි ප්‍රශ්නේ. වාහනවල ටයර්වලයි, බ්රේක්වලයි. ඔය වාහන පාලනය කරගන්න බැරි වේගෙන් යන්න එපා. ඔය වාහන ජපානේ හැදුවට ප්‍රමිතියට නැති නිසා හිමින් සැරේ යන්න. පාර වරදක් නැහැ. මම ඕක එලවලා තියෙනවා. පැරිසියේ ඔය වගේ මන්ත්‍රීවරු කියනවා හොදට වාහනේ පාලනය කරගන්න හදල තියෙනවා වාහනේ පරික්ෂාකරලා තමයි පාරට දාන්න කියලා. අලුත් වාහන නම් යුරෝපයේ හදලා නම් බය නැතුව යන්න. ජපන් වාහන මට සුවර් නැහැ.(නදී) Reply 0
Y හේරත් · 1 hour ago දැඩි දඬුවම් ප්‍රසිද්ධියේ දීම අනිවාර්යයි. නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කළ යුතුය. (නි) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago මම ලෝකේ තියන හොඳම වගේම ඉතාම කසිකබල් අධිවේගී මාර්ග වලත් වාහන එලවල තියනවා. ප්‍රශ්නය තියෙන්නේ වාහනයේවත් මර්ගයෙවත් ප්‍රමිතියේවත් නෙමෙයි. වාහනය පදවන්නාට ඕනෑම තත්වයක් යටතේ මනා පලනයක් ඇතුව රිය පැදවීමට හැකියාවක් අවබෝධයක් ඇද්ද යන්න මතයි. රියදුරෙකුට තිරිංග, ටයර්, ශෝකෙබ්සොබෙර්, සුක්කානමේ ක්‍රියාකාරිත්වය ගැන පමණක් නොවෙයි ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳවත් මනා අවබෝදයක් ලැබිය යුතුයි (නි) Reply 0
Y නිරංජන් · 1 hour ago සමීර, ඔයා බයිලා කියන්න ඵපා. සෑම සුපිරි මගකම මං තීරු හතරක් නැහැ. ඵක් එක් දිසා වලට දිනකට ගමන් කරන වාහන ප්‍රමානය අනුව තමයි ජර්මනිය වැනි රට වල මං තීරු හදලා තියෙන්නෙ. අපේ රටේ හැටියට නියම ප්‍රමිතියට තියෙනවා. අධිවේගි මාර්ග අපට සිහිනෙන් පෙනුන යුගයක් තිබුනා. අමන විදිහට හිතන්න ඵපා.කුම්මැහිකමත් සීමාවකට තියා ගන්න (නි) Reply 0
Y ජානි · 1 hour ago මනෝජ්, ඔයා හරි.ඔය පාරේ පියාඹන හැටි දැක්කම ඇඟේ ලේ වතුර වෙනවා.කිසිම හික්මීමක් නැහැ. (නි) Reply 0
Y චන්ද්‍ර · 1 hour ago සමීරගේ මං තීරු 3 යි 4යි එකම දිශාවට තියෙන්නේ,එන්ටර් වෙන තැන වල හා එක්සිට් වන තැන් වල පමණක් නේ. දුරට යනකොට ඒවා අඩු වෙන බව ඔබ දකිනවා ඇති. මල්ලි ලංකාව දියුණු වෙන රටක්. අපේ රටට නිකන් සවුත්තුව දාන්න එපා (නි) Reply 0
Y හුසේන් · 1 hour ago අධිවේගී එකේ මාර්ග නීති උල්ලංගනය කරොත් දඬුවම් කරන්න ඕනෑ.ඒක හැමෝටම පොදුයි නේද ? (නි) Reply 0
Y වරුණ · 1 hour ago කාටද හේරත් මේ රටේ ප්‍රසිද්ධියේ දඩුවම් දීපු කාලයක් තිබුනේ? පෞද්ගලික තරහා පිරිමහන්න නම් කීප දෙනෙකුට දඩුවම් දුන්නා. එත් දෙකට නැමිලා සමාව ඉල්ලුවානම් නඩුත් නෑ මුකුත් නෑ. දැක්කනේ ඊයේ පෙරේදා උන දේ?(නදී) Reply 0
Y සමීර - සල්මිය · 1 hour ago සුපිරි නපුරි වෙලා. අනතුරු අධිවේගෙන් ඉහල ගිහින්. අධිවේගය ප්‍රමිතියෙන් තොර නිසා සුපිරි මගේ ගමන් යාමට පෙර අන්තිම කැමති පත්තරය ලියා තබා යන්න . දියුණු රටවල අධිවේගී පාරවල් වල මංතීරු 4 ක් තිබේ. මංතීරු 2 ක වේගයන් ගමන් කිරීම ඉතා අනතුරුදායකයි.මේ රටවල ගමේ පාරෙත් 1 දිසාවට මංතීරු 3ක් තිබේ. (නි) Reply 0
Y තබුක් සිල්වා · 1 hour ago හේරත් දැඩි දඩුවම් දෙන්න ඕනේ ඇමෝනියා ලොරිය පෙරළා ගත්ත කෙනාටද? රටම කලඹමින් පසුගිය කාලයක එක්තරා බලවේගයක පුජක වරයෙක් නිතිය අතට අරගෙන කරපු රගපෑමටද? හේරත්ට අමතකද ?දැඩි දඩුවම් අහිංසක දුප්පතාටද?(නදී) Reply 0
Y චතුල වෙරෝන · 1 hour ago දිගින් දිගටම මේ පාරෙ අනතුරු වෙන්නෙ ප්‍රමිතියෙ ගැටලුවක් වෙන්න බැරිද? (නි) Reply 0
Y බුද්ධි ද සිල්වා · 1 hour ago අධිවේගී මාර්ගයේ කියන්න තරම් වරදක් නැහැ. සුක්කානම කරකවන්න තිරිංග පාගන්න දන්නා එක නෙවෙයි රිය පැදවීම. විනයක් නැතිකම, නීතිය නොදන්නාකම සහ සාමාන්‍ය දැනීමේ අඩුව. මාර්ග වැරදි වලදී දඩ වෙනුවට රියදුරු පුහුණු පන්ති වලට සහභාගී කරවන ක්‍රමයක් ඇති කරන්න හැකිනම් මෙවැනි දේවල් වලක්වා ගන්න පුළුවන්. පරිගණක ආශ්‍රිත සිමියුලේටෙර් ක්‍රමයෙන් රියදුරු පුහුණුව ඇරඹීම ඉතාම සුදුසුයි.මේ පිළිබඳව අදාල දෙපර්තමේන්තු දැනුවත් කිරීම තමයි සුදුසුම දේ. (නි) Reply 0
Y පෙරේරා · 1 hour ago චතුල, ප්‍රමිතියේ ගැටළු තියෙන්නේ අධිවේගී මාර්ගයේ ධාවනය වෙන හුඟක් වාහන වලයි ඒවායේ රියදුරන්ගෙයි. (නි) Reply 0
Y නිශේන්ද්‍ර · 1 hour ago අපේ මිනිස්සු බොහොමයකට තව කෙනෙක් වේගයෙන් යනවා දැක්කම එයටත් වේගයෙන් යන්න සිතුවිල්ලක් එනවා. එතකොට ඉතින් රේස්. (නි) Reply 0
Y අමිල · 1 hour ago හරක් වගේ යනේ නැතුව පාලනය කර ගන්න පුළුවන් වේගයකින් ගියානම් ඉවරනේ. මමත් ඔය පාරේ තමයි ගමේ යන්නේ. එතකොට ඕනා තරම් හරක් වගේ යන මෝඩ රැලවල් දැකල තියනවා.(නදී) Reply 0
Y මනෝජ් · 1 hour ago අමිලගේ සහ පෙරේරාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. මමත් ලංකාවට ගියපු වෙලාවේ ඔය මාර්ගයේ ගියපු වෙලාවේ දැක්ක . මිනිස්සු පියාබල යන්න හදන්නේ. පාරේ සුළු සුළු අඩු පාඩු ඇති. හරි වේගයෙන් යනවා නම් අනතුරු වෙන්නේ නැ.(නු) Reply 0
Y ලකී · 1 hour ago මම ලෝකෙ තියෙන හොඳම අධිවේගී මාර්ග වල වාහන ධාවනය කරලා තියෙනවා. ලංකාවේ අධිවේගී මාර්ගෙත් ධාවනය කළා.ලංකාවේ හැටියට වරදක් නැහැ.මං තීරු හතරක් අවශ්‍ය නැහැ. මොකද ඒ තරම් වාහන නැහැනේ. මම කියන්නේ නැහැ හොඳටම තියෙනවා කියලා.ය න අය දැනගන්න ඕනෑ පරිස්සමට යන්න. (නි) Reply 0
Y දනු · 1 hour ago චන්ද්‍රා, තබුක් සිල්වා වගේ බුද්ධිමත්කමින් අඩු මිනිසුන් නිසා තමයි රට හදන්න බැරි. කාටහරි අධෝ වාතයක් ගියත් බොදු බල සේනාව පලි.කරුණාකර තමන්ගේ දරුවන් ගැන හිතලාවත් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න. නැත්නම් හැමෝම දැනගන්නවා ඔයගොල්ලන්ට අඩු අං විතරයි කියලා. (නි) Reply 0
Y සෑම් · 1 hour ago ලකී සහ ප්‍රදීප් හරි. ඔයාලා හැම රටටම ගිහින් තියෙනවා කිව්වා නම් කතාව ඉවරයිනේ.(නදී) Reply 0
Y සමීර - සල්මිය · 1 hour ago නිරන්ජන් ස්තුතියි. අධිවේගය සැලසුම් කලේ මංතීරු 4 කට. නමුත් යම් හේතුවක් නිසා 2 කට සීමා වුණා. රට දියුණු වීම ගැන අපිත් කැමතියි. අධිවේගය පෙනෙන මානයේ සිටින අපි ඒ ගැන බොහෝ දේ දනිමු. අවසන් වශයෙන් මෙයද සටහන් කරමි. බොහෝ දියුණු රටවල දේශපාලකයන් දුප්පත්. නමුත් දුප්පත් රටවල සමහර දේශපාලකයන් පොහොසත් (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මගේ අඩු වේගෙන් යමු. එතකොට හරිනේ. (නි)
මහත්තයෝ මන්ත්‍රී වරු නෙමෙයි ප්‍රශ්නේ. වාහනවල ටයර්වලයි, බ්රේක්වලයි. ඔය වාහන පාලනය කරගන්න බැරි වේගෙන් යන්න එපා. ඔය වාහන ජපානේ හැදුවට ප්‍රමිතියට නැති නිසා හිමින් සැරේ යන්න. පාර වරදක් නැහැ. මම ඕක එලවලා තියෙනවා. පැරිසියේ ඔය වගේ මන්ත්‍රීවරු කියනවා හොදට වාහනේ පාලනය කරගන්න හදල තියෙනවා වාහනේ පරික්ෂාකරලා තමයි පාරට දාන්න කියලා. අලුත් වාහන නම් යුරෝපයේ හදලා නම් බය නැතුව යන්න. ජපන් වාහන මට සුවර් නැහැ.(නදී)
වැස්සක් ආවොත් අහල පහල වතුවලට දෙයියන්ගේම පිහිටයි.(නදී)
දැඩි දඬුවම් ප්‍රසිද්ධියේ දීම අනිවාර්යයි. නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කළ යුතුය. (නි)
පාරට බැනලා වැඩක් නැහැ. හැමෝම කල්පනාවෙන් ගියා නම් මුකුත් වෙන්නෙ නැහැ (නි)
මම ලෝකේ තියන හොඳම වගේම ඉතාම කසිකබල් අධිවේගී මාර්ග වලත් වාහන එලවල තියනවා. ප්‍රශ්නය තියෙන්නේ වාහනයේවත් මර්ගයෙවත් ප්‍රමිතියේවත් නෙමෙයි. වාහනය පදවන්නාට ඕනෑම තත්වයක් යටතේ මනා පලනයක් ඇතුව රිය පැදවීමට හැකියාවක් අවබෝධයක් ඇද්ද යන්න මතයි. රියදුරෙකුට තිරිංග, ටයර්, ශෝකෙබ්සොබෙර්, සුක්කානමේ ක්‍රියාකාරිත්වය ගැන පමණක් නොවෙයි ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳවත් මනා අවබෝදයක් ලැබිය යුතුයි (නි)
සමීර, ඔයා බයිලා කියන්න ඵපා. සෑම සුපිරි මගකම මං තීරු හතරක් නැහැ. ඵක් එක් දිසා වලට දිනකට ගමන් කරන වාහන ප්‍රමානය අනුව තමයි ජර්මනිය වැනි රට වල මං තීරු හදලා තියෙන්නෙ. අපේ රටේ හැටියට නියම ප්‍රමිතියට තියෙනවා. අධිවේගි මාර්ග අපට සිහිනෙන් පෙනුන යුගයක් තිබුනා. අමන විදිහට හිතන්න ඵපා.කුම්මැහිකමත් සීමාවකට තියා ගන්න (නි)
මනෝජ්, ඔයා හරි.ඔය පාරේ පියාඹන හැටි දැක්කම ඇඟේ ලේ වතුර වෙනවා.කිසිම හික්මීමක් නැහැ. (නි)
සමීරගේ මං තීරු 3 යි 4යි එකම දිශාවට තියෙන්නේ,එන්ටර් වෙන තැන වල හා එක්සිට් වන තැන් වල පමණක් නේ. දුරට යනකොට ඒවා අඩු වෙන බව ඔබ දකිනවා ඇති. මල්ලි ලංකාව දියුණු වෙන රටක්. අපේ රටට නිකන් සවුත්තුව දාන්න එපා (නි)
අධිවේගී එකේ මාර්ග නීති උල්ලංගනය කරොත් දඬුවම් කරන්න ඕනෑ.ඒක හැමෝටම පොදුයි නේද ? (නි)
කාටද හේරත් මේ රටේ ප්‍රසිද්ධියේ දඩුවම් දීපු කාලයක් තිබුනේ? පෞද්ගලික තරහා පිරිමහන්න නම් කීප දෙනෙකුට දඩුවම් දුන්නා. එත් දෙකට නැමිලා සමාව ඉල්ලුවානම් නඩුත් නෑ මුකුත් නෑ. දැක්කනේ ඊයේ පෙරේදා උන දේ?(නදී)
ඇමෝනියාද? ඇමෝනියම්ද? (නි)
සුපිරි නපුරි වෙලා. අනතුරු අධිවේගෙන් ඉහල ගිහින්. අධිවේගය ප්‍රමිතියෙන් තොර නිසා සුපිරි මගේ ගමන් යාමට පෙර අන්තිම කැමති පත්තරය ලියා තබා යන්න . දියුණු රටවල අධිවේගී පාරවල් වල මංතීරු 4 ක් තිබේ. මංතීරු 2 ක වේගයන් ගමන් කිරීම ඉතා අනතුරුදායකයි.මේ රටවල ගමේ පාරෙත් 1 දිසාවට මංතීරු 3ක් තිබේ. (නි)
පළාතම මාර සුවද ඇති (නි)
දියුණු රටවලත් මංතීරු 2 කේ අධිවේගී මාර්ග ඕනෑ තරම් තියෙනවා (නි)
හේරත් දැඩි දඩුවම් දෙන්න ඕනේ ඇමෝනියා ලොරිය පෙරළා ගත්ත කෙනාටද? රටම කලඹමින් පසුගිය කාලයක එක්තරා බලවේගයක පුජක වරයෙක් නිතිය අතට අරගෙන කරපු රගපෑමටද? හේරත්ට අමතකද ?දැඩි දඩුවම් අහිංසක දුප්පතාටද?(නදී)
දිගින් දිගටම මේ පාරෙ අනතුරු වෙන්නෙ ප්‍රමිතියෙ ගැටලුවක් වෙන්න බැරිද? (නි)
අධිවේගී මාර්ගයේ කියන්න තරම් වරදක් නැහැ. සුක්කානම කරකවන්න තිරිංග පාගන්න දන්නා එක නෙවෙයි රිය පැදවීම. විනයක් නැතිකම, නීතිය නොදන්නාකම සහ සාමාන්‍ය දැනීමේ අඩුව. මාර්ග වැරදි වලදී දඩ වෙනුවට රියදුරු පුහුණු පන්ති වලට සහභාගී කරවන ක්‍රමයක් ඇති කරන්න හැකිනම් මෙවැනි දේවල් වලක්වා ගන්න පුළුවන්. පරිගණක ආශ්‍රිත සිමියුලේටෙර් ක්‍රමයෙන් රියදුරු පුහුණුව ඇරඹීම ඉතාම සුදුසුයි.මේ පිළිබඳව අදාල දෙපර්තමේන්තු දැනුවත් කිරීම තමයි සුදුසුම දේ. (නි)
චතුල, ප්‍රමිතියේ ගැටළු තියෙන්නේ අධිවේගී මාර්ගයේ ධාවනය වෙන හුඟක් වාහන වලයි ඒවායේ රියදුරන්ගෙයි. (නි)
අපේ මිනිස්සු බොහොමයකට තව කෙනෙක් වේගයෙන් යනවා දැක්කම එයටත් වේගයෙන් යන්න සිතුවිල්ලක් එනවා. එතකොට ඉතින් රේස්. (නි)
කෝ මේ වැඩේට බොදුබල සේනාව ගෙන්නන්නේ නැත්තේ ඇයි.(නදී)
හරක් වගේ යනේ නැතුව පාලනය කර ගන්න පුළුවන් වේගයකින් ගියානම් ඉවරනේ. මමත් ඔය පාරේ තමයි ගමේ යන්නේ. එතකොට ඕනා තරම් හරක් වගේ යන මෝඩ රැලවල් දැකල තියනවා.(නදී)
අධිවේගී මාර්ගයේ යන්නේ නැතුව හිටියා නම් හරි (නි)
කව්ද මේ වාහනවලට අදිවේගී මගේ යන්න ඉඩ දුන්නේ (නු)
අමිලගේ සහ පෙරේරාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. මමත් ලංකාවට ගියපු වෙලාවේ ඔය මාර්ගයේ ගියපු වෙලාවේ දැක්ක . මිනිස්සු පියාබල යන්න හදන්නේ. පාරේ සුළු සුළු අඩු පාඩු ඇති. හරි වේගයෙන් යනවා නම් අනතුරු වෙන්නේ නැ.(නු)
මම ලෝකෙ තියෙන හොඳම අධිවේගී මාර්ග වල වාහන ධාවනය කරලා තියෙනවා. ලංකාවේ අධිවේගී මාර්ගෙත් ධාවනය කළා.ලංකාවේ හැටියට වරදක් නැහැ.මං තීරු හතරක් අවශ්‍ය නැහැ. මොකද ඒ තරම් වාහන නැහැනේ. මම කියන්නේ නැහැ හොඳටම තියෙනවා කියලා.ය න අය දැනගන්න ඕනෑ පරිස්සමට යන්න. (නි)
එදා හිටපු ආචාර්‍ය මහාචාර්‍ය වරු දැන් නැත්ද?(නදී)
චන්ද්‍රා, තබුක් සිල්වා වගේ බුද්ධිමත්කමින් අඩු මිනිසුන් නිසා තමයි රට හදන්න බැරි. කාටහරි අධෝ වාතයක් ගියත් බොදු බල සේනාව පලි.කරුණාකර තමන්ගේ දරුවන් ගැන හිතලාවත් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න. නැත්නම් හැමෝම දැනගන්නවා ඔයගොල්ලන්ට අඩු අං විතරයි කියලා. (නි)
ලකී සහ ප්‍රදීප් හරි. ඔයාලා හැම රටටම ගිහින් තියෙනවා කිව්වා නම් කතාව ඉවරයිනේ.(නදී)
නිරන්ජන් ස්තුතියි. අධිවේගය සැලසුම් කලේ මංතීරු 4 කට. නමුත් යම් හේතුවක් නිසා 2 කට සීමා වුණා. රට දියුණු වීම ගැන අපිත් කැමතියි. අධිවේගය පෙනෙන මානයේ සිටින අපි ඒ ගැන බොහෝ දේ දනිමු. අවසන් වශයෙන් මෙයද සටහන් කරමි. බොහෝ දියුණු රටවල දේශපාලකයන් දුප්පත්. නමුත් දුප්පත් රටවල සමහර දේශපාලකයන් පොහොසත් (නි)
දැන් අධිවේගේ කාලේ ඉවරයි වගේ (නි)