IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුසම්මිල් සති දෙකකින් දෙවැනි තැනට එයි

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට වෙස්ලි විදුහලේ බාෂිත් මුසම්මිල් සමත්වී තිබේ. ඔහුගේ මුළු  ඡුන්ද ප‍්‍රමාණය වන ඡන්ද 11,376 ලබාගැනීමට ඔහුට ගතවී ඇත්තේ සති දෙකක් වැනි කෙටි කාලයකි.

එම කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 2912 ත් සමගින් ඡන්ද 22,253 ලබාගෙන මුළු ඡන්ද 20,000 සීමාව පසුකර යාමට සමත්වී සිටී. 

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන වලීඞ් ජිෆ්රිගේ මුළු ඡන්ද සංඛාව 16,162 ක් වන අතර ඔහු පසුගිය සති දෙක තුළදී ඡන්ද 8130 ක් ලබාගෙන එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ශසික රත්නතිලකට වඩා ඡන්ද 6658 ක් ඉදිරියෙන් සිටී.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 211 ත් සමග මුළු ඡන්ද 2145 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව සිටී.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’, ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට පඨකයන්ට අවස්ථාව තිබේ. පාඨකයින් අතුරින් පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත් වූහ.

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ

1. සින්තියා ප‍්‍රනාන්දු, 217/12, ජයසිංහ පෙදෙස, හැඳල, වත්තල
2. යොහාන් රොද්‍රිගූ, 25, ශ්‍රී වික‍්‍රමසිංහ මාවත, බෝලවලාන, මීගමුව
3. ජෙරම් ග්‍රෙගරි, 14-3/1, පමුණුවිල, ගෝනවෙල, කැළණිය
4. පෙහර ලියනගේ, 116/10, ගැමුණු මාවත, කිරිබත්ගොඩ

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

මින්හාජ් ජලීල්   තර්ස්ටන් විදුහල 22253
බාෂිත් මුසම්මිල් වෙස්ලි විදුහල 11376
දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 5106
ඒ. කේ. ටිරෝන් රිච්මන්ඞ් විදුහල 3715
දිනුක වික‍්‍රමනායක  ත‍්‍රිත්ව විදුහල 1483
මාධව නිමේෂ් පානදුර රාජකීය විදුහල 1249
සචින් බුලත්සිංහල කටුගස්තොට ශා අන්තෝනි විදුහල 659
ජේසන් බුල්ජන්ස් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 557
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුළ විදුහල 225
දමිඳු අෂාන් පානදුර රාජකීය විදුහල 213
චතුරංග රාජපක්ෂ මීගමුව මාරිස්ටෙලා විදුහල 206
කුසල් මෙන්ඩිස්  මොරටුව වේල්ස් කුමර විදුහල 188
දේවින් පත්මනාතන් කොළඹ රාජකීය විදුහල 158
තමල්ක ඇතුලත්මුදලි කොළඹ ආනන්ද විදුහල 105
යොහාන් සිල්වා අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල 85
සන්ජික රිද්ම මාතර ශන්ත සර්වේසර්ස් විදුහල 74
ගෙහාන් ගජධීර මාතර ශන්ත සර්වේසර්ස් විදුහල 10

 

නැගී එන පාසල් කාණ්ඩය

සංජු ශාරුක් ගාල්ල විද්‍යාලෝක විදුහල 2145
ලහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 1457
චාමික අමරසේකර පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 912
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහා විදුහල 347
භානුක මානෙල්අංග කෑගල්ල ශාන්ත මේරි විදුහල 176
දේෂාන් ධනංජය මාතර රාහුල විදුහල 140
සදීප ලක්ෂාන් වේයන්ගොඩ බලවන විදුහල 21
ලසිත් ලක්ෂාන් මාතර ශන්ත තොමස් විදුහල 21
නිපුන යතිදුර කැළණිය ධර්මාලෝක විදුහල 13

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

වලීඞ් ජිෆ්රි ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල 16162
ශසික රත්නතිලක නුගේගොඩ ලයිසියම් විදුහල 9504
චේලක මල්ලවාරච්චි වත්තල ලයිසියම් විදුහල 290
ඬේවින් යසත් සේරසිංහ ගේට්වේ ජාත්‍යන්තර පාසල 97
පවින් ලහඳුපුරගේ  වත්තල ලයිසියම් විදුහල 18
නවීන් සන්ජුල කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල 3

 



අදහස් (0)

මුසම්මිල් සති දෙකකින් දෙවැනි තැනට එයි

ගොන්නාම්බා Wednesday, 15 May 2013 02:39 PM

අර සේනාව හරි බලය හරි දැන් පාරට බහිනවා නියතයි. පලවෙනි හා දෙවැනි තැන් දෙකම කොහොමද එයාලට යන්නේ කියලා (නි)

:       0       0

බුද්ධි Wednesday, 15 May 2013 07:01 PM

මේගොල්ලෝ මෙච්චර ජනප්‍රිය නම් ලංකාවේ 19 පහල ටීම් එකටවත් තේරෙන්න බැරි මොකද? මම කිවුවේ පලවෙනියා ගත්ත තුන්දෙනා ගැන.මෙතන මොකක් හරි හොරයක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site