අධිවේගයට අධිවේගයෙන් ලක්ෂ පනහක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (15) උදේ හතෙන් අවසන් වූ පැය 24ට රුපියල් පනස් ලක්ෂයක ආදායමක් උපයා ගත්තේය. වාහන 18300ක් එම කාලයේ ගමන් කළේය. වැ 15 April 2013
රුපියල් දෙසීයට මිනීමරා ගනී පිළියන්දල බටකැත්තර එකම පවුලේ පිරිසක් රුපියල් 200ක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් යකඩ හා ගල් පහරින් අවිවාහකයෙක් මරුමුවට පත් විය. බ 15 April 2013
උඩින් මුහුදට වැටුණත් පණ බේරේ මගීන් 101 සහ කාර්ය මණ්ඩලය 7 දෙනෙකු සහිත ඉන්දුනීසියා ලයන් එයාර් ජෙට් ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන් 14 April 2013
විදේශිකයෝ සිංහල අලුත් අවුරුද්දට වහවැටෙති අද විදේශිකයන්ගේ බක් මහ උළෙලක් කළුතරදී පැවැත්විණි. සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසකට විදේශිකයෝ එක් වූහ. 14 April 2013
දමාම් ශ්‍රී ලංකා පිල ක්‍රිකට් ශූරයෝ සෞදි අරාබියේ නැගෙනහිර පළාත් අල්මරායි අන්තර්නිවාස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට දමාම් ශ්‍රී ලංකා පිල සමත්විය. එහ 14 April 2013
අවුරුදු කුමරා ලන්ඩන් නුවරට ලන්ඩන් නගරයේ හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන ලන්ඩන් බක්මහ උළෙල අටවැනි මෙවර වරට 14 April 2013
සෞදියේ අවුරුදු උළෙලට නොනගතේ සෞදි අරාබියේ වසරක් පාසා පැවැත්වෙන අළුත් අවුරුදු උළෙල මෙවර නොපැවත්වන බව නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශගත වූවන්ගේ සංගමයේ උප ස 14 April 2013
ඉතාලියේ තවත් පන්සලක් අද පිහිටවේ ඉතාලියේ සිසිලි බෞද්ධ විහාරය ආසන්නයේ කටානියා බෞද්ධ විහාරය නමින් නව විහාරස්ථානයක් අද පිහිටවීමට නියමිතය. සිසිලි විහාරාධිපති වගේ 14 April 2013
අවුරුදු අනතුරු වැඩිවේ ගතවූ පැය විසි හතරක කාලයේදී හදිසි අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 256 දෙනකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බවත් ඉන් 130 දෙනකු නේවාසි 14 April 2013
පහන අවුරුදු කයි ගාල්ලේ පේදුරුවල ලෑලි ගෙයක නිවැසියන් අළුත් අවුරුදු නැකතට චාරිත්‍ර ඉටුකැර දැල්වූ පහන එසේම තබා උණවටුනේ ඥාතීන් බැලීමට ගිය අවස්ථාව 14 April 2013
කොග්ගලදී කාරයක් දුම්රියේ හැපෙයි ගාලලේ කොග්ගල ගුවන් හමුදා කදවුර අසල අනාරක්ෂිත දුම්රිය පාරකදී මින් මද වේලාවකට පෙර කාරයක් දුමිරියක හැපුනේය. අවුරුදු චාරිත්‍ර ඉටුකි 14 April 2013
රටම නැකතට අවුරුදු සමරයි මුළු රටේම සිංහල, දෙමළ ජනයා පෙරවරු 4.06ට යෙදුණු සුබ නැකතින් ලිප ගිනි මෙළවූහ. කැවුම්, කිරිබත් ඇතුළු කෑම මේසයක් සකස් කර පෙරවරු 7.05ට ආහාර අනු 14 April 2013
නොනගතයේදී පුණ්‍ය කටයුතු වලට මුල්තැන අවුරුදු උදාවීමට පෙර ලැබූ නොනගත කාලයේදී දිවයින පුරා අවුරුදු සමරන ජනතාව බෞද්ධ විහාරස්ථාන වලට ගොස් ආගමික වතාවත් වල යෙදෙන ආකාරය දක්නට 14 April 2013
දුටුගැමුණු රජ සිරිතට කතරගම කිරි උතුරයි රුහුණු කතරගම මහා දේවාලයේ කිරි ඉතිරවීමේ මංගල්‍යය අද සවස සුබ මොහොතින් සිදුකිරීමෙන් පසු දේවාලය වසා දැමිණි. දුටුගැමුණු රජ දවස පටන් පැ 14 April 2013
දත් තුනක් ගලවගන්න ගිහින් ඇන්දම නැතිව ගෙදර එයි ක්‍රිස්ටොපර් ක්‍රිස් (21) ඇමෙරිකාවේ මන්ද මානසික තරුණයෙකි. කලක පටන් ඔහුට අධික දත් කැක්කුමක් තිබිණි. පසුගියදා ඔහු ඉන්දියානාපොලි 13 April 2013
අවුරුද්ද එන්නත් කළින් වෙඩි තියයි තිස්සමහාරාම ගඟසිරිපුර අවුරුද්දට පත්තු කළ අහස් කූරක් ගෙදරකට වැටීමෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු වෙඩි තැබීමක් සිදුව ඇති බවත්, තිදෙ 13 April 2013
කොරියා යුද්ධය බේරන්න ස්විට්සර්ලන්තය එයි උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ඇතිවී තිබෙන අර්බුදය විසදීමට ස්විට්සර්ලන්තය මැදහත් වී ඇතැයි රුසියාවේ විදේශ ඇමතිවරයා පවසයි. ද 13 April 2013
දෙමළ අවුරුදු චාරිත්‍ර අප්‍රේල් මස 14 වැනි දා පෙරවරු 1.29 ‘විජය‘ නම් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි. අවුරුදු සිරිත් විරිත්වල සිංහල සහ දෙමළ සංස්කෘ 13 April 2013
අවුරුදු සංක්‍රාන්තිය 7.05ට හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සිදුවන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නොනගතය අද පස්වරු 7.05 ඇරැඹිණි. සියලු දෙනා පරණ අවුරුද්දට 13 April 2013
කතරගමට මහ සෙනඟක් රුහුණු කතරගම දේවාලයේ අවුරුදු මගල්‍යයට සමගාමීව සිංහල, දෙමළ බැතිමත්හු විශාල පිරිසක් අද කතරගමට පැමිණ සිටියහ. ඔවුහු කතරගම කිරි වෙ 13 April 2013
අවුරුදු අරක්කු ඉහිරේ අවුරුදු සමයේ එකට එකක් වැඩි මිලට විකිණීම සඳහා ගෙන ආ බව කියන විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 130ක් ගණේමුල්ල සහ කඩවත නිවාස තුනකින්, සැකකරුවන් 13 April 2013
ඕස්ට්‍රේලියා සරණාගත කඳවුරු පිරේ ඕස්ට්‍රේලියාවේ ක්රිස්මක් දූපතේ කදවුරුවල තදබදය නිසා සරණාගතයන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වෙතියි මානව හිමිකම් සංවිධාන චෝදනා කරය 13 April 2013
කුණු බඩු විකුණන්න ගිය 300ක් හසුවෙති පාරිභෝගික නීති කඩකරමින් බඩු විකුණූ වෙළෙඳසල් 300ක් අද පිටකොටුවේදී වැටලූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. ඔවුනට එරෙහිව නඩු පැවරී 13 April 2013
සිරකරුවන්ටත් අවුරුදු සහනයක් බන්ධනාගාර සිරකරුවනට සතියක කාලයක් බන්ධනාගාරයේදී පවුලේ සාමාජිකයන් නිදහසේ හමුවීමට අප්‍රේල් 14 වැනිදා සිට විධිවිදාන යොදා ඇත. බන 13 April 2013
උදයන් පුවත්පත් ප්‍රහාරය ටී.එන්.ඒ හෙළා දකියි නාඳුනන තුවක්කුකරුවන් තිදෙනකු අද උදෑසන උදයන් පුවත්පත් කාර්යාලයට කඩා වැදී අසට වෙඩි තබා සේවකයන් බිය ගන්වා මුද්‍රණ යන්ත්‍රයට සහ ප 13 April 2013
ලක්ෂ දහ අටක රන් බිස්කට් රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනා රන් බිස්කට් තුනහමාරක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා යාමට උත්සහ කළ ඉන්දියන් 13 April 2013
වීදාගම සඟරුවණේ අවුරුදු ආදර්ශය බණ්ඩාරගම හොරණ පාරේ වීදාගම පුරණ රජ මහා විහාරයේ වීදාගම කාශ්‍යප නාහිමියෝ පොඩි හාමුදුරුවරු ද සමග අලුත්ත අවුරුද්දට පන්සල ඉදිරිපිට බස 13 April 2013
කොරියා රැකියා වීසා ටිකකට නවතී දකුණු කොරියාවට එල්ලවී ඇති යුද තර්ජනය නිසා දකුණු කොරියාවේ රැකියා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සියයට 90ගේ පමණ ගමන් අත්හිටුවා ඇතැයි ව 13 April 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026