මුලතිව්, පදවිය, කොළඹ පෞද්ගලික බසයක රියැදුරාට හා කතකට කැබිතිගොල්ලෑව නගරයේදී පහර දුන්නැයි සැකපිට කැබිතිගොල්ලෑව ලංගම ඩිපෝ අධිකාරි කේ.එම් පියදාස හා ඩිපෝ සේවක රංජිත් බණ්ඩාර කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම චන්ඩින් නැති තැනක් නැහැ.. ලෝකෙන්ම උතුම් රට කීවේ අපේ රටටද කියලත් හිතෙනවා දැන්නම්. (අ)
ප්‍රයිවට් බස් මැරයෙක් ලංගමට ගැහුවා නම්, නො ඇක්ෂන්. (නදී)
ලංගම වෙනුවෙන් ඒ කියන්නේ රජය වෙනුවෙන් නේද මේ පහර දීම කරලා තියෙන්නේ. මේ නිලධාරීන්ගේ රාජපාක්ෂික භාවයට මෙහෙමද සලකන්නේ? (නි)
චීනෙට කියලා තව හිරගෙවල් ටිකක් හදමුද? (නි)