ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනිසුරු කමිටුවේ සභාපතිවරයා වන ඒ.ආර්.එම් අරූස් මහතා ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුවෙන් අද (9 වැනිදා) පෙරවරුවේදී ඉල්ලා අස්විය.
කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවකගෙන් එල්ලවූ චෝදනා පිළිබද ස්වාධීන පරීක්‍ෂණයක් කරන්නැයි කියමින් එම පරීක්‍ෂණය අවස්න වන තුරු අරූස් මහතා කි‍්‍රකට් විධායක කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් නිර්දෝශී වුවහොත් පමණක් නැවත කි‍්‍රකට් විධායක කමිටුවට එන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම එතුමා නිදොස්. බය නැතිව අස් වුනේ ඒකයි (නි)
දැන් ඔය ස්වාදීන පරීක්ෂණය ලංකාවෙද තියන්න බලපොරොත්තු වෙන්නේ ? (නි)
මේ ස්වාධීන පරීක්ෂණය අයි සි සි එකෙන් තිබ්බොත් නම් හොරු අහුවෙයි. (නි)