ඉන්දියා ධීවරයන් හා දකුණේ ධීවරයන් මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරතියි කියමින් මුලතිව් ධීවර සමිති තුනක සාමාජිකයෝ තිදෙනෙක් මුලතිව් දිසාපති කාර්යාලයය ඉදිරිපිට අද උපවාසයක් ඇරැඹීය.
දකුණේ ධීවරයන් 400ක් පමණ තහනම් ධීවර ආම්පන්න භාවිත කරමින් තමන්ට හිමි විය යුතු දේ සූරා කතියි මුලතිව් ධීවරයෝ කියති.
ඔවුන් තිදෙනාට සහාය දැක්වීම සඳහා උතුරේ දහසක් පමණ ධීවරයෝ එහි පැමිණ සිටිති.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු ධීවරයෝ උපවාසයක