මුදලට තරග තොරතුරු දීම සදහා අල්ලස් ගැනීමට සූදානම් වූයේයයි චෝදනා ලද කි‍්‍රකට් විනිසුරුවරුන් තිදෙනාටම දඩුවම් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක සභාව අද (9 වැනිදා) තීරණය කළේය.
ඒ අනුව සාගර ගාල්ලගේ විනිසුරුවරයාට වසර 10ක තහනමක්ද, මොරිස් ඩිලා සිල්වා විනිසුරුවරයාට වසර 3ක තහනමක්ද පනවා තිබේ. ගාමිණි දිසානායක මහතාට තදබල අවවාද කර ඔහුව ඉහළම තලයේ විනිසුරු මඩුල්ලෙන් පහළට දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලුවේ එක්කෙනෙක්, ගත්තේ තව කෙනක්,බෙදුවේ තවත් කෙනෙක්... එහෙමද වුණේ? (නි)
බොහොම හොද වැඩක්. කලේ එකම වරදනම් මොකද එක එක විධියේ දඩුවම්? (අ)
තුන් දෙනාම එක්කම වරද කළා නම් දඩුවම තුන්විදියක් වෙන්නේ කොහොමද ?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මේක කාගේ පාරදීශයක් ද කියලා (අ)
ක්‍රීඩකයන්ගේ දහදිය මහන්සියෙන් ගේන සල්ලි නාස්ති කරමින් හොරා කන ක්‍රිකට් පාලකයන්ට දඩුවම් දෙන්නේ කවදද? (නි)
එතකොට කාන්තා කණ්ඩායමේ නායිකාවගේ වෙළද දැන්වීමට අයි සි සි එකෙන් ගෙවපු සල්ලි වලට කොමිස් ගත්තු විධායකයේ ලොක්කට දෙන දඩුවම මොකක්ද? මේක වෙබ් අඩවි ගණනාවක පළවුනා (නි)
බොහොම හොද වැඩක්. (නි)