ඉන්දියා මුහුදු සීමාවට ඇතුළු වී ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 25 දෙනකු නිදහස් කර තේජාන් 1,අරවින්ද පුතා ,නතාලියා 4,ගීරුක් 1,පෙම් කුරුල්ලා3, යාත්‍රාද සමග කන්කසන්තුරේදී නාවික හමුදාවට අගහරුවාදා (09) භාර දීමට නියමිතය.
ධිවර ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ මැදිහත් වීමෙන් ඔවුන් ඉක්මනින් නිදහස් කැර ගැනීමට හැකිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd