පස් ප්‍රවාහන බලපත් දීමට ලක්ෂ 20ක් ඉල්ලා එහි දෙවැනි කොටස වූ රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත් බව කියන වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පස් ප්‍රවාහන බලපත් දීමට ලක්ෂ 20ක් ඉල්ලා එහි දෙවැනි කොටස වූ රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත් බව කියන වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් වෙලා ආවට පස්සේ , හම්බ කරපු සල්ලිවලින් කෙලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්නට සුදුසුකම් අරගෙන ඉවරයි.මේක තමා ලංකාවේ පාර්ලිමේන්තුවට යන්න පහසුම ක්‍රමේ (නි)
චානි,වාස් 100%ක් නිර්දොශියි කියල මටත් ෂුවර් එකක් තිබුනා. වාස්ට දොස් කියලා තිබුන එසැන පාටකයින්ටත් මම විරුද්ධ වුනා. ඒත් අද ..? මටම ලැජ්ජයි. අපි තවම බාලයෝ.චානි,අයියනායක දෙවියන්ට පොල් ගහමු ඉක්මනින් ටොනේඩෝ එකක්වත් ඇවිත් අපේ රට පාලුවෝ ටික කුදලාගෙන යන්න කියලා (නි)
ප්‍රාදේශීය සභාපතිලා මුදල් ගන්නේ ඇමකාවෙ. එහෙම වෙන්නේ ඇමකාවෙ. ඇමරකාවෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නේ නැ…… (නි)
දැන් ඉතින් පස් තමා කන්න වෙන්නේ. ලංකාදීප මෙහෙම කරන එක හොදයි. එහෙම වුනාම මේ වගේ තව අය කරන්න ඉන්නවා නම් එයාලත් පාඩමක් ඉගෙන ගනීවි. එදා දවසේ ආහාර වේල හම්බ කරගන්න මිනිස්සු දහදිය දාගෙන වැඩ කරන අස්සේ මේ තරම් ලොකු පඩි ගන්න මේ මිනිස්සු පගා ගහලා සල්ලි හම්බ කරගන්නවා. අනේ ඇත්තට ලජ්ජා නැහැනේ. (නි)
මේ සභාපතිවරු ගහන ඒවා විතරද අල්ලස් එකෙන් අල්ලන්නේ? ලොකුම කට්ටිය ගහන ඒවත් අල්ලලා පෙන්නන්නකො බලන්න. මෙයා වැරදිකරුවෙක් වෙන්න පුළුවන් නමුත් මෙයාට වඩා ඉහල ඉන්න අප්පුහාමිලා නිකන් ඉන්නවා කියලද අල්ලස් මහත්තුරු හිතන්නේ ? ඒ හොරුන්වත් එකෙක් හරි ඇල්ලුවොත් අන්න නියම අල්ලස් මහත්තුරු හරිද? (නි)
බලන්නකෝ ඡන්දෙ ඉල්ලන්න එද්දී තිබුණ වාහනයි, දැන් තියෙන වාහනයි (දී)
අනේ රටකට ගිය කල! ඉස්සර නම් හිරේ විලංගුවේ වැටුනේ නුගත් මිනිස්සු. ඒකට දැන්? හිරේ වැටෙන්නෙම ඉගෙන ගත්ත අය. උපාදි පිට උපාදි ගහපු අය. නැත්නම් රට ඉසුරෙන් පුරවන්න පොරොන්දු දීලා රට බාරගත්ත අය. අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
රූපවති අක්කා හරි. පොල් ගහන්න ඕනෑ නැහැ අක්කේ. දෙන දෙයියෝ වෙලාවට දෙයි. අපි බලාගෙන ඉදිමු (නි)
මහින්ද සමරසිංහගේ ගොලයෙක්නේ (අ)
රුපවති අක්කා දන්නා දෙයක් නැහැ.... එයා දන්නේ කෙම් කරන මෝල් ගස් ගැනයි පොල්ගහන්නයි විතරයි (නි)
අපි නැවතත් මේ වගේ අයව වයඹට සහ මධ්‍යම පළාත් සභාවලට පත් කර ගනිමු. චන්දේ දෙන්න ,හුරේ දාන ඔබ අපි සැමදෙනාටම ජයෙන් ජය.(නදී)
තාම මෙතුමාට අසනීප උනේ නැද්ද? ස්පිරිතාලේ සැප පහසුව රිමාන්ඩ් එකේ ඉන්න කාලේ ගත කරන්න. පුදුමයි නේ.(නදී)
මට 100% විශ්වාසයි මෙතුමා නිර්දෝෂ බවට. සත්‍යය ජය ගනී.(නදී)
අයියෝ! ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ (නි)
අපි ඊලග වතාවෙත් ආයේ මනාපේ දීලා උඩින්ම දිනවමු.... (නි)
මොහු ටික කලක් ඇතුළත සැළකිය යුතු තරමේ ධනපතියෙකු බවට පත්ව ඇත්තේ කෙසේදැයි යන්නත් සොයා බැලිය යුතුයි නේද? (නි)
මෙයා පහුගිය කලේ ගියේ උඩින්. පාඩමක්` ඉගෙන ගනීවි. (ත)
දැන් සභාපතිලාගෙන් භාගයක්ම ඉන්නේ හිරගෙවල් වල (නි)