සියාම් නම් ධනවත් ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා පස් ප‍්‍රවාහන බලපත‍්‍රයක් නිකුත් කිරීමට බෙන්තොට ප‍්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත්තැයි සැකපිට වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරාල රිමාන්ඞ් බාරයේ සිට වෙන වෙනම කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංගපු ආයුද එහෙම පෙන්නන්න ගෙනියන්න බැරිද?(නදී)
කොහොමද අස්චාර්ය ප්‍රාදේශීය සභා ත්‍රස්තවාදය හා පොලෝසියේ දවල් මිගෙල් රෑ දැනියෙල් සෙල්ලම්?(නදී)
තව ටික කලකින් මේ අය විතරක්ම වේවි උසාවියේ නඩු වලට ඉදිරි පත් කරන්න වෙන්නේ. (අ)
දනගස්සපු එක්කෙනාටත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ආයේ ඉල්ලන්න නාම යෝජනා දෙනවා කියන්නේ.බලමු මිනිස්සු මෙයාට චන්දෙ දේවිද කියලා (නි)