ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේදී පසුගියදා නිලවශයෙන් සංවිධායකයන්ට බාර දෙන ලදී.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ ගනේෂන් අම්බලවානර් සහ පාසල් රග්බි සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂ රංජිත් චන්ද්‍රසේකර යන මහත්වරුන්ට ප‍්‍රදානය කළ අවස්ථාව ඡුායාරූපයේ දැක්වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති (ආයතනික කටයුතු සහ සංනිවේදන) බන්දුල එගොඩගේ මහතා ද (දකුණේ) මෙහි සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු ඇළේ කණ්ඩියේ ඉන්න ඉසිපතනෙ අයගේ මැච් බලන්න අපි නම් යන්නේ නැහැ. (නි)
ඇත්තටම ඉන්දික, මේ පාර ඉසිතපනේ සෙල්ලම් කරන්නෙ නැද්ද? අපරාදේ. 20-20 තරග ටිකක් බලාගන්න තිබුණ චාන්ස් එක! (නි)
ඉසිපතන විතරලු රගර් තියෙන්නේ (අ)
අපි කැමති ඉසිපතනේ ක්‍රිඩා විලාශයට (අ)
හලෝ චානක ඔබ කියන විදියට ඔය කුණු ඇළ තිබෙන්නේ ඔයා ඉන්න රටෙමනේ?(නදී)
ඉසිපතන විදුහල මෙවර කුසලානය වර්ජනය කරපු නිසා කිසිම ගතියක් නැහැ. හරියට සැණකෙළියක ලයිට් ගියා වගෙයි (නි)
සම්පුර්ණ ඇත්ත ඉන්දික. අද වැඩිපුරම නරඹන්නන් පිරිසක් ක්‍රීඩා පිටියට එන්නේ ඉසිපතන තරඟ වලට පමණි. (නි)