IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශුරතාව සුමිතුරු කණ්ඩායමට

(දර්ශන ත‍්‍රිකුණාමලයේ සිට ) - ත‍්‍රිකුණාමලය පදවි ශ‍්‍රී පුර යාය 11 - 12 විද්‍යාලීය ක‍්‍රීඩා පිටියේදී නැගෙනහිර පළාත් සභා සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේ පුර්ණ අනුග‍්‍රහයෙන් දිවා රාත‍්‍රී මහා ක‍්‍රිකට් තරගාවලියක් සංවිධානය විය.  මෙම තරගාවලිය සදහා පදවි ශ‍්‍රීපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සාමාජිකයන් 11 කින් යුත් කණ්ඩායම් 20ක් තරග වැදීම සිදු වූ අතර එදින රාත‍්‍රී 9.30ට පමණ ආරම්භවූ අවසන් මහා තරගයට පළුගස්වන්ගුව A කණ්ඩායම සහ යාය 12 සුමිතුරු A කණ්ඩායම තරග වැදුණු අතර එහිදී යාය 10 සුමිතුරු  කණ්ඩායම ශුරතාවය දිනාගත්තේය. යාය 10 සුමිතුරු ක‍්‍රීඩා සමාජය සහ යාය 12 මිහිදු සමන් ක‍්‍රීඩා සමාජය විසින් තරගාවලිය සංවිධානය කෙරිණි.



අදහස් (0)

ශුරතාව සුමිතුරු කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site