අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ (2013ð පළමු වැනි කොටසේ දෙවැනි සතියේ තරගවලදී මීගමුව ලියෝ, සී. සී. සී., ද්‍රවිඩ සංගමය, මුවර්ස් සහ බ්ලූම්ෆීල්ඞ් යන කණ්ඩායම් ජයග‍්‍රහණ ලැබීමට සමත් වූහ.
සී. සී. සී. පිලේ මොහොමඞ් අස්ලාම් සතියේ දක්‍ෂතම පිතිකරු බවට පත්වෙමින් ලකුණු 184 ක් රැස්කිරීමට සමත් විය. පිට දඟ පන්දු යවන මධුක ලියනපතිරණ සී. සී. සී. ජයග‍්‍රහණයේ ප‍්‍රබල කොටස්කරුවකු බවට පත්වෙමින් ලකුණු 118 කට කඩුලූ 11 ක් දවා ගත්තේය.
පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (ලියෝ පිලට ඉනිමක සහ ලකුණු 22 ක ජයක්)
මීගමුව ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 145 (තුසිත් සිල්වා 45, සංජය සිල්වා 24, උවින් බණ්ඩාර 20, තේනුක ධනංජය 32/4, දුෂාන් විමුක්ති 52/4) සහ දෙවැනි ඉනිම 141 (විහඟ විජේසූරිය 43, උවින් බණ්ඩාර 30, කළණ සිනෙත් 26, තේනුක ධනංජය 24/5, ඉසුරු චතුරංග 49/3, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 7/2)
ලියෝ ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලූ 9 ට 308 (පුබුදු හසංක 61, අරුණ ධර්මසේන 74, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 52, දමිඳු හෂාන් 44, උදාර මුණසිංහ 37, දුෂාන් විමුක්ති 34, චනුර ප‍්‍රනාන්දු 52/3, කළණ සිනෙත් 40/2, හේමන්ත ජයසුන්දර 40/2, මල්ෂාන් ගුණසිංහ 100/2)
සී. සී. සී. ක‍්‍රීඩාගංණයේදී (සී. සී. සී. පිලට ඉනිමක සහ ලකුණු 58 ක ජයක්)
සී. සී. සී. පිල පළමු ඉනිම 381 (මොහොමඞ් අස්ලාම් 184, ගේෂාන් විමලධර්ම 44, මධුක ලියනපතිරණ 38, දිනුක ජයසිංහ 24, අමිල පේ‍්‍රමසර 21, විමුක්ති සංජය නොදැවී 30, සවීන් නානායක්කාර 105/3, රමේෂ් මෙන්ඩිස් 121/3, අමිත් හෂාන් 49/2, සුධීර සෙනෙවිරත්න 68/2)
සිංහ ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 196 (නිමන්ද මධුසංඛ 41, ඉසුරු චතුරංග 28, චලිත මධුෂාන් 28, කවීෂ කුමාර නොදැවී 28, මධුක ලියනපතිරණ 49/6, ලක්‍ෂාන් රංගික 67/3) සහ දෙවැනි ඉනිම 127 (රමේෂ් මෙන්ඩිස් 27, කවීෂ් කුමාර 28, ලක්‍ෂාන් රංගික 16/5, මධුක ලියනපතිරණ 69/5)
පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 10 ක ජයක්)
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 314 (රුමේෂ් බුද්ධික 103, රුෂාන් ජලීල් 43, පුලින තරංග 37, මනෝජ් සරත්චන්ද්‍ර 33, ඩිලංක අවර්ට් 73/6, උදාර ජයසුන්දර 80/3) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 24
නාවික හමුදා පිල පළමු ඉනිම 146 (දිනුෂ්ක මාලන් 28, රජිත රණවීර 26, අෂාන් රණසිංහ 24, පුලින තරංග 18/3, චාමිකර එදිරිසිංහ 61/3, ෆේබියන් ප‍්‍රනාන්දු 10/2) සහ දෙවැනි ඉනිම 190 (අනුෂ්ක පෙරේරා 38, ළහිරු සිල්වා 32, අෂාන් රණසිංහ 25, පුලින තරංග 24/3, තිනිත් මනිෂ්ක 32/3, චාමිකර එදිරිසිංහ 25/2, රුෂාන් ජලීල් 33/2)
මුවර්ස් ක‍්‍රීඩාගංණයේදී (මුවර්ස් පිලට ලකුණු 243 ක ජයක්)
මුවර්ස් පිල පළමු ඉනිම 268 (කෞෂල්‍ය ගජසිංහ 74, කුසල් මෙන්ඩිස් 64, නිර්වන තීක්‍ෂල 44, ඉරෝෂ් සමරසූරිය 26, පවන් වික‍්‍රමසිංහ 26, අමිල අපෝන්සු 37/4, චතුර පීරිස් 44/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 348 (පබසර වඩුගේ 76, ඉම්රාස් රාෆි 24, ඕෂධ ප‍්‍රනාන්දු 76, ෂෙහාන් ජයසූරිය 62, ඉරෝෂ් සමරසූරිය 61, අමිල අපෝන්සු 58/3, ළහිරු ජයරත්න 63/2)
රාගම පිල පළමු ඉනිම 238 (ධනංජය ද සිල්වා 99, එරංග රත්නායක 94, චමත් ගුණසිංහ 54/6, ෂෙහාන් ජයසූරිය 48/3) සහ දෙවැනි ඉනිම 135 (ජේසන් පෙරේරා 32, උදාර ජයසුන්දර 23, රුක්‍ෂාන් වීරසිංහ 20, කෞෂල්‍ය ගජසිංහ 31/4, චමත් ගුණසිංහ 25/2, ෂෙහාන් ජයසූරිය 34/2)
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 40 ක ජයක්)
බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 129 (නිපුන් කරුණානායක 29, අදීෂ නානායක්කාර 23, කොෂාන් ධනුෂ්ක 20, මාලිංග ද සිල්වා 31/3, හෂේන් රත්නායක 11/2, සිදත් විමුක්ති 11/2) සහ දෙවැනි ඉනිම 284 (රුවින්ද ශාමේන් 60, නිපුන් කරුණානායක 42, චරිත් කුමාරසිංහ 29, අදීෂ නානායක්කාර 100, චරිත් කුමාරසිංහ 29, සංජික රිද්ම 28, සිදත් විමුක්ති 76/4, මාලිංග ද සිල්වා 84/5)
මොරටුව ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 224 (කසුන් ප‍්‍රනාන්දු 87, බුද්ධික ද අල්විස් 48, හේෂාන් රාමනායක 21, මාලිංග ද සිල්වා නොදැවී 21, ක‍්‍රිෂාන් වීරරත්න 45/3, අසන්ත සිංගප්පුලි 61/3, කොෂාන් ධනුෂ්ක 56/2* සහ දෙවැනි ඉනිම 149 (ශානුක දුලාජ් 29, හේෂාන් කුමාරසිරි 23, හෂේන් රත්නායක 21, කොෂාන් ධනුෂ්ක 30/5, ක‍්‍රිෂාන් වීරරත්න 41/2, අසන්ත සිංගප්පුලි 49/2)
පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරයි)
එන්. සී. සී. පිල පළමු ඉනිම 251 (අකිල ජයසුන්දර 51, සඳුන් වීරක්කොඩි 47, ළහිරු උදාර 43, පවන් වික‍්‍රමසිංහ 22, ළහිරු මධුසංඛ 21, ජනිත් ද සිල්වා 29/3, ෂෙහාන් ද සිල්වා 83/3, සවිත් වීරසිංහ 38/2, ළහිරු මධුසංඛ 60/2)
යුද හමුදා පිල පළමු ඉනිම කඩුලූ 5 ට 162 (ලක්‍ෂිත මධුෂාන් 52, ප‍්‍රියන්ත කුමාර 32, දිලීප ගයාෂාන් නොදැවී 20, තරිඳු කෞෂාල් 63/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd