තබ්බෝව වැවේ වාරිමාර්ග ක්ශේත්‍ර නිලධාරියකුට පහරදුන්නැයි සැකපිට කළුවරගස්වැව ප්‍රාදේශීය සභා සභාපති නීල් වීරසිංහ පුත්තලම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ලබන 23 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව රිමාන්ඩ් කළත් ගෙදර ඉන්නවා වාගේ ඉන්නේ. හෙට අනිද්දා එන ඡන්දෙටත් නාම යෝජනා දීලා නැවත වැඩි ඡන්දෙන් දිනලා එනවා. දැක්කේ නැද්ද අර ගුරුවරිය දණ ගැස්සු මන්ත්‍රී රිමාන්ඩ් එකෙන් ඇවිත් දේවාලයක පොල් ගසා කියපු කතා සහ දැන් ඔය ආපසු අලුතෙන් ඡන්දෙට නාම යෝජනා බාර දීලා ඉන්නේ. මේ අය පසු පස දහස් ගණනක් යනවා ගමනක් යනකොට (නි)
ඡන්දෙ දෙන්න කලින් පොලිස් වාර්තාව බලන්න (අ)
මීටපස්සෙ නම් මදුරුවෙකුටවත් ගහන එකක් නැහැ (නි)