මාදුරුඔය ගිනි තියයි හෙක්ටෙයාර 58850 කින් යුත් අම්පාර මාදුරුඔය රක්ෂිතයේ පසුගිය සතිය ඇතුළත අක්කර තුන්සියයකට වැඩි ප්‍රමාණයක් ගිනි ගත්තේය. සතුන් මැරීමට 19 June 2013
පොලිසිය අඟුලාන ගිනි නිවයි අගුලාන තෙලවල පාර ද මුල්ලේරියාවේ පාරක් අලුත්වැඩියා කැර දෙන්නැයි එම පළාතේ වැසියෝ අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. ටයර් ද පිළිස්සූහ. ම 19 June 2013
අරුන්දික ප්‍රනාන්දුට නොතීසි 2010 අතුරුදන් වූ බව කියන ප්‍රදීප් එක්නැළිගොඩ මාධ්‍යවේදියා පිළිබඳ නඩුවේ සාක්කි දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්රනාන් 19 June 2013
කොළඹ/මහනුවර/අපුරත් විරෝධතා ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රී විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දන ගැස්වූ බව කියන සිද්ධියට විරෝධය පා අද උද් 19 June 2013
පොලිස් සංදේශය නොච්චියාගම ආහාර ද්‍රව්‍ය සහ කෘෂි රසායනික එකට ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් එහි රියදුරුද සමග අත්අඩංගුවට ගෙන තිබේ කැකිරාව 19 June 2013
එංගලන්ත - දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගය අද අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (19) ලන්ඩන් ඕවර ක& 19 June 2013
අද කාලගුණය ( ජුනි 19) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල ද පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ද විටින් විට වැසි ඇති වන අතර සමහර ස් 19 June 2013
මහේල ජයවර්ධන - ඉන්දිය පිලට එරෙහිව පැවැත්වෙන අවසන් පූර්ව තරගය සම්න්ධයෙන් ”පෙරහුරු තරගයක් වුණත් වෙන මොකක් වුණත් දැන් ඒක ඉවරයි. මේක අති විශාල තරගාවලියක්. අප ඉදිරියේ තිබෙන්නේ අවසන් පූර්ව තරගයක්. අප ඒක එනකම් 18 June 2013
පුහුණු තරගය දැන් අමතකයි, ඊළඟ අභියෝගයට අපි සූදානම් - මහේල ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවැති පුහුණු තරගයේදී ඉන්දිය පිල හමුවේ ලද පරාජය මේ වන විට සහමුලින්ම අමතක කර ඇති බවත් බ 18 June 2013
වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ මුල් දිනයේ නව වාර්තා 9 ක් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී අද (18 වැනිදා) ආරම්භ වූ පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ පළමු දිනය අවසන් වන විට නව තරග වාර්තා 9 ක් පි 18 June 2013
බ්ලූ ස්ටාර්ස් - සොලිඞ් පෙරමුණු රැකගනිති අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 21 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට ප 18 June 2013
කාල්ටන් කුසලානය රට වටා යාම අරඹයි කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ ශුරයන්ට පිරිනැමෙන කුසලානය පසුගියදා රට වටා ගමන් ඇරඹීය. මෙම කුසලානය රට වටා යාමේ ගමන ආරම්භ කිරීම 18 June 2013
වික්ටෝරියා වේල්ලේ මහා වතුර මලක් පිපේ පංච මහා ජලාශයන්හි ප්‍රධාන ජලාශය වන වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු තුනක් අද විවෘත විය. මෙම ජලාශය වාන් දමනුයේ කලාතුරකිනි. මෙම වසරේ 18 June 2013
නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. 18 June 2013
ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල්යයි ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාව 18 June 2013
අධ්යක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට මීට දින විසි පහකට ඉහතදී කොළඹ වරායේ සී.එෆ්.එස් 1 ගුදමේ ගින්නට හේතු වූ රසායනික ද්‍රව්‍ය ගෙන්වූ සමාගමේ අධ්යක්ෂවරු දෙදෙනකු අත්අඩංගු 18 June 2013
හොර නයිජීරියානුවා රිමාන්ඩ් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ත්‍යාග මුදලක් ලැබී ඇති බව පවසා අන්තර්ජාලය ඔස්සේ මිනිසුන් රවටා මුදල් වංචා කළැයි කියන අකින්ෂෝලා හකිම් 18 June 2013
පොලිස් සංදේශය රක්වාන සූරියකන්ද වංගු දහය මාර්ගයේ හතර වැනි වංගුවේදී ත්‍රීරෝදරියක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලීමෙන් රියදුරු මියගොස් එහි සි 18 June 2013
සිරි පැරකුම් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි සිරි පැරකුම් චිත්‍රපටයේ පිටපත් 55ක් නිකුත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමෙන් වග උත්තරකරුවන් ල 18 June 2013
පුණුරුත්ථාපන ඉල්ලීමට බෑ කියයි ජනරාල් ලකී අල්ගම ජා-ඇළ දී 1999දී ඝාතනය කළැයි කියන කොටි සැකකරුවකු දඩුවම් නොකර පුණුරුත්තාපනය කිරීමට යැවීමට එරෙහිව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ 18 June 2013
රෝමින් බිල ලක්ෂ 32යි ජංගම දුරකතනයට රෝමින් පහසුකම ලැබූ පුද්ගලයකු විසි හතර පැයකදී රුපියල් තිස් දෙලක්ෂයක දුරකතන බිලක් නොගෙවීයැයි කියන සිද්ධියක් සම්බන්ධ 18 June 2013
මොරටු කපුවාට බහු භාර්යා නඩුවක් මොරටුව දේවාලයක ගුරු කම් කළ කපුවකුට එරෙහිව බහු භාර්යා චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ නඩු පැවරිණි. ඔ 18 June 2013
කොලු කල්ලියක් මහා හොරකමක රුපියල් ලක්ෂ විස්සක මැණික් ස්වර්ණාභරණ හා ජංගම දුරකතන සොරා ගත් බව කියන හත් දෙනෙක් බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. වය 18 June 2013
පාසල් ක්‍රිකට් තරග කාලය දින 10 කින් දීර්ඝ කරයි පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 15 න් පහළ සහ 17 න් පහළ I සහ II වැනි කොටස්වල පළමු වටයේ තරග පැවැත්වීමේ කාලය වර්ෂාව හේතුවෙන් දින 10 කි 18 June 2013
පාසල් වයස් සීමා පිහිනුම් තරග අද සිට ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය විසින් 40 වැනි වටත් සංවිධානය කරනු ලබන පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලිය අද (18 වැනිදා) සිට 21 වැනිද 18 June 2013
බිමට වැටුණු සරසවි සිසුවිය මරුට කොළඹ සරසවියේ පස්වැනි මහලෙන් බිමට වැටුණු ශිෂ්‍යාව කොළඹ ජාතික රෝහලේදී මිය ගියාය. ඇය ලුණුගම්වෙහෙර පදිංචිකාරියකි. ඇය බිමට වැටුණාද 18 June 2013
විදුලි ගාස්තු පෙත්සම විසිවේ නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා සංවිධානය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්& 18 June 2013
පාසලක් ඉල්ලා පුංචි සිසුහු වීදි බසිති පාසල් දහසේ වැඩසටහන යටතේ ලාහුගල පාසලක සිසුන් වෙනත් පාසලකට යැවීමට නැගෙනහිර අධ්‍යාපන නිලධරයන් ගත් තීරණයට එරෙහිව ලාහුගල සිට අම්පාර 18 June 2013
ගුරු සිත රිදවූ සිසුවා වැඳ සමාව ගනී අනුරාධපුර නිවත්තක චේතිය විදුහල්පතිට පහරදුන් බව කියන 13 වසර ශිෂ්‍යයා විදුහල්පති හා ගුරු මණ්ඩලයට වැඳ සමාව ගත් නමුත් ඔහු පාසලෙන් අස් 18 June 2013
ජපාන පන්සලේ පොසොන් පිංකම සති අන්තයේ (සම්බුද්ධාලෝක විහාරය - ජපානය) ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ පොසොන් පිංකම විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් 18 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026