වැඩි කළ විදුලි බිල එපා විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අද (20) පැවැති 20 June 2013
දෙකේ පන්තියේ සිසුහු එකේ පන්තියේ වැඩක් කරති කටුගස්තොට මල්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයයේ දෙක වසරේ සිසුහු අද (20 ) ලොකු පිංකමක් කළහ. ඔවුහූ කැට රැගෙන ගමින් ගමට ගොස් රුපියල් තිස් දහසකට 20 June 2013
මාතලේ ජරා හෝටල් වැහි වහී මාතලේ නගර සභා බළ ප්‍රදේශයේ ඇති ආපන ශාලා හැටෙන් හතලිහක ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු බව සිදු කළ සමීක්ෂණවලදී හෙළිවී ඇත 20 June 2013
සේල සෑයට කොත් පළඳවයි ඓතිහාසික මිහින්තලේ සේල චෛත්‍යයට කොත් පැළැඳවීම අද උදේ සිදු විය. ශ්‍රී ලංකාවට බුදුසමය හදුන්වා දුන් මිහිඳු මාහිමියන්ගේ ශාරීරික 20 June 2013
ජාතික හැඳුනුම්පත තෙබසින්ම සිංහල ඉංග්‍රිසි සහ දෙමළ හා ත්‍රි භාෂාවෙන්ම විද්‍යුත් ජාතික හැදුනුම්පතක් ඉදිරියේදී නිකුත් කිරිමට කටයුතු කරන බව 20 June 2013
දුම්රිය රියදුරන්ට නිළ ඇදුමක් දුම්රිය රියදුරන් හට දුම්රිය දෙපාර්තමේන්තුව අද (20) නිළ ඇදුමක් දුන්නේය. ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන්&nb 20 June 2013
උදව් කරන්න ගිහින් වෙච්ච දෙයක් ඉතාලියේ පවීයා නගරයේ වාසයකරන ලාංකීක 40 හැවිරිදි වෙළඳව්යාපාරිකයෙකු විසින් 30 හැවිරිදි කාන්තාවකට 2010 නොවැම්බර් මස පීත්සා හලක රැකියාව 20 June 2013
ඉන්දීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවා අවසන් මහ තරගයට සුදුසුකම් ලබති අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කාඩිෆ්හිදී අද (20) පැවැ 20 June 2013
විස්සයි20 තරගාවලියේ ජය කොදෙව් ‘ඒ’ පිලට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ල 20 June 2013
කාඩිෆ් ක්‍රීඩාපිටියට දැඩි ආරක්ෂාව එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගනයේදී හෝ ඉන් පිටතදී කිසිම කඩාකප්පල්කාරී ක්‍රියාවකට ඉඩ නොතබන බව ලන්ඩන් පොලිසිය කියයි. අවසර නැති කි 20 June 2013
මාතරින් පැන්න හිරකරු ඇහැළියගොඩින් අල්ලයි 2004 සුනාමියේදී මාතර බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවක් වසර නවයකට පසු ඇහැළියගොඩ මින්නාලේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වඩුව 20 June 2013
මිහින්තලා කන්දේ ගින්නක් මිහින්තලේ මහා සෑය පිහිටි කන්දේ ගින්නක් ඇවීලී යන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණු වැවේ ධම්මරතන හිමියෝ කියති. ගිනි නිවීම 20 June 2013
සිසුහු කිලෝමීටර හයක් පයින් යති දැරනියගල කොස්කන්ද කැන්දලන්ද පාර වාහන ගමනාගමනයට සකසා දෙන්නැයි ඉල්ලමින් දහසකට වැඩි පිරිසක් දැරනියගල නගරයේදී අද උද්ඝෝෂණයක් කළහ. 20 June 2013
නාවල සැකකරුගේ ලේ පිරික්සයි නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨාධිපතිනියට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළැයි කියන නීති ශිෂ්‍යයා ලේ සාම්පලයක් කොළඹ විශ්ව ව 20 June 2013
නීතීඥයෝ නඩු ගොඩින් බේරා ගනිති 2011 දී නීතීඥවරුන්ගේ රාත්‍රී භෝජන සංගහයකදී තමාට පහර දුන්නැයි මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක නීතීඥයා විසින් අශෝක සමරරත්න නීතීඥයාට එර 20 June 2013
වැරැදුන අයට තවත් අවස්ථාවක් සෞදි අරාබියේ දැනට ප්‍රකාශයට පත් කැර ඇති පොදු සමා කාලයට සමගාමීව මෙතෙක් තාවකාලික ගමන් බලපත්‍ර ලබා නොගත් අසීර් කමීස් මුසාය 20 June 2013
ලග්ගල කොල්ලයේ කෙරුමා අල්ලයි පොලිසියෙන් බව කියමින් ලග්ගල හත්තොටඅමුණේ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී රුපියල් කෝටී එකහමාරක මැණික්, රන් හා මුදල් 20 June 2013
ලක් ක්‍රීඩකයන් රැකීමට සංවිධාන රැසක් එංගලන්තයේ කාඩිෆ්හිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත සවස පැවැත්වෙන ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයනට කොටි හිතවාදීන්ගෙ 20 June 2013
වැනසුණු හින්දු කෝවිල හමුදාවෙන් හදයි තිස් වසරක යුද සමයේ කොටින්ගේ මර්මස්ථානයක් වූ යාපන පෙරියපච්ච්යලිපලෙයි ගණේෂ කෝවිල හා ගනේෂ දේවාලය යුද හමුදාවේ පස්වැනි පාබල හමුදාවෙ 20 June 2013
අද කාලගුණය ( ජුනි 20 ) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල සහ ගාල්ල, මාතර පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල වල වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයි 20 June 2013
කොටි ලංකා කණ්ඩායමට බාධා කරන සැලැස්මක් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරඟයේදී ලංකා කණ්ඩායමට බාධා කිරීමට කොටි හිතවාදීන් 20 June 2013
පොලිස් සංදේශය දැදිගම දැදිගම කණදෙනියේදී කොළඹ සිට මාතලේ බලා යමින් සිටි බසයක ටයරයක් පුපුරා අනතුරට ලක්විමෙන් මගීහු 28 දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. 20 June 2013
පිහිනුම් තරගාවලියේ දෙවැනි දින තවත් නව වාර්තා 9 ක් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ දෙවැනි දිනය වන අද දිනය (19 වැනිදා) නිමාවන විට කී‍්‍ර 19 June 2013
එංගලන්තය අවසන් මහ තරගයට එයි අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට එංගලන්තය සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ලන්ඩන් ඕවර ක්‍රී 19 June 2013
ජපුර සිසුහු උද්ඝෝෂණයේ සිසු පිරිසකගේ පන්ති තහනම් කිරීමට විරෝධය දැක්වීමට සහ නේවාසික පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය 19 June 2013
ඉතාලි කඹ ඇදීම 22 වැනිදා ඉතාලියේ තාරුණ්‍යයේ ශක්තිය උරගා බැලීම සදහා වසරක් පාසා පවත්වන කඹ ඇදීමේ තරඟාවලිය ලබන 22 වැනිදා වෙරෝනා නුවරදී පැවැත්වීමට නියමිතය. ක 19 June 2013
ශ්‍රී ලංකා - ඉන්දියා තරගය දැවැන්ත තිරයක ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර හෙට (20 වැනිදා) එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දැවැන්ත දර්ශ 19 June 2013
මහේන්ද්‍ර සිං දෝනි - ශී‍්‍ර ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයට පෙර ”තවත් තරග දෙකක් තියෙනවා. ඒ තරග දෙකත් කලින් පැවැති තරග වල විදිහටම කී‍්‍රඩා කරන්න අපට සිදුවෙනවා” මහේන්ද්‍ර සිං දෝනි - ශ 19 June 2013
මහේල ජයවර්ධන - ඉන්දියාවට එරෙහිව අවසන් පූර්ව තරගයට පෙර ”අපි ඉතාමත් දැඩි තරගයක නිරතවෙලා ඉන්නේ. ඒත් ඒ කී‍්‍රඩාව කෙරේ ඇල්මක් ඇතිවයි......පසුගිය කාලයේදී අප ලබාගත් සාර්ථකත්වයේ රහසද එයයි. මා හ 19 June 2013
මේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවස්ථාවද ? ඉන්දීය පිල හමුවේ පරාජයන් වැලකට මුහුණ දී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයේ කාඞීෆ් නුවරදී හෙට (20 වැනිදා) පැවැත්වෙන ශූරයන්ගේ කුසල 19 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026