තන්තිරිමලේ පුදබිම ඒකාලෝක වෙයි ලංකාදීප පත්‍රය 10 වැනි වරටත් පවත්වන තන්තිරිමලේ තුන්දින ආලෝක පූජාව අද (22) ආරම්භ කෙළේය. විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ ලාල් ජයවර්ධන මහ 22 June 2013
දුම්රිය සේවකයා මහා අනතුරක් වළක්වයි උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේදී සිදුවීමට ගිය දුම්රිය ලොරි අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය ගේට්ට 22 June 2013
ගෙදර යන්න දින 10යි පිළියන්දල ධර්මශ්රාස්ශ්රෝධය පිරිවෙනේ පිරිසිදු කටයුතු සඳහා රැගෙන ආ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගෙන් එක් අයකු පැන ගොස් ඇතැයි ප 22 June 2013
ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියට 16 ක් යති ආසියානු බැඞ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරනු ලබන 19 න් පහළ ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලිය ජූලි මස 7 වැනිදා සිට 14 වැනිදා දක්ව 22 June 2013
ශා. ජෝෂප් - මහනුවර මහමායා පිහිනුම් ශූරතා දිනති පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලියේ ලකුණු 622 ක් හිමිකරගත් කොළඹ ශාන්ත ජේශප් විද්‍යාලයේ කී‍්‍රඩකයෝ බාලක අංශයේ සමස්ත ශූරතාව දිනාගැ 22 June 2013
දඹුල්ල හෙදියක හොරෙන් රට ගිහින් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරී හෙද පරිපාලනයට ඇඟිලි ගසතියි කියමින් හෙද හෙදියෝ අද (22)දෙපැයක සංකේත වැඩවර්ජනයක 22 June 2013
දිමුත් - කෞෂාල් - චතුරංග කීර්තිය තහවුරු කරගනිති නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත වූ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී ශතක දෙකක් සමගින් පිත්තෙන් අගනා දස්කම් දැක්ව 22 June 2013
නාවික හමුදාව ඉදිරියට එයි අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 25 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නාවික 22 June 2013
වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ නව වාර්තා 32 යි කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවති පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (21 වැනිදා) සියලූ තරග නිමාවන විට කී‍්‍ර 22 June 2013
ක්‍රිස් නෝනිස් ‘එසැණට‘ සතුට පළකරයි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති ක්‍රිකට් තරගයේදී කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට බාධා කිරීම ගැන ලංකාදීප වෙබ් අඩවිය අන් සියලු වෙබ 22 June 2013
කොස්ගොඩ නදුන් ලංකාවට ගෙන්වනවා ඉන්ටපෝල් පොලිසිය ඉතාලියේදී අත්අඩංගුවට ගත් ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම 22 June 2013
මුහුදේ සුළං වේගය වැඩිවේ දිවයින අවට මුහුදේ සුළං වේගය වැඩිවිමට ඉඩ ඇති බැවින් මුහුදු ගමනින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මන්නාරම සිට ගාල් 22 June 2013
බිළිඳියක දමා ගිහින් කොළඹ දුම්රිය ස්ථානය අසළ දමාගොස් සිටි පස් මස් වියැති බිළිඳියක රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. රෝහල් අධ්යක්ෂ රත 22 June 2013
මාතර රාහුල 90 සමරයි මාතර රාහුල මහා විදුහල 90 වැනි වසර අද (22) මාරතදී සැමරිණි. විදුහල්පති නිමල් දිසානායක මහතාගේ ද රාහුල විදුහලේ ගුරුමණ්ඩලය ද ආදි සිසුවෝ 22 June 2013
යාල කංසා හේනක් වටලයි යාල වනෝද්යනයේ පොතානගල්ආරේ අක්කර 5ක පමණ කංසා හේනක් වටලා කංසාවගාවක් විනාශ කළ බව උඩවලව වනජීවි කාර්යාලයයේ සහකාර අධ්යක්ෂ අයි.එච්. සි 22 June 2013
සති අන්තයේ පාපන්දු තරග සියල්ලම අද ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ තවත් තරග අටක් අද (22) පැවැත්වීමට නියමිතය. මෙම සති අන්තයට නියමිත සියලූම තරග අද දි 22 June 2013
ජවිපේ මහනුවර විරෝධයක් විදුලිය ගස්තු ඉහළ නංවීමට විරෝධය පා ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් අද මහනුවර මඩවල නගරයේදී උද්ඝෝෂණයක් කළහ. ඔවුහු විදුලි බිල්පත විශ 22 June 2013
සාමනේර හිමි අපහරණය කළාට විරෝධය 15 හැවිරිදි සාමනේර හිමිනමක් අපහරණය කළැයි කියන සිද්ධියකට විරෝධය පා බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන රැසක් අද බලංගොඩ නගරයේ උද්ඝෝෂණය 22 June 2013
ලංකාදීපයෙන් තන්තිරිමලේ ආලෝක කරයි ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාව මෙවරද දසවෙනි වරටත් ලංකාදීප පත්‍රයෙන් සිදු කරයි. විල්පත්තු මහ වනයේ සුවිසල් ගල් තලාවක් මත 22 June 2013
එක්දින හිණිපෙතේ ලංකාවට 5 වැනි තැන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියට සහභාගි වී එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (22 වැනිදා) වන විට අන්තර්ජාතික ක 22 June 2013
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය නම් කරයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ලබන ජූලි මස 16 වැනිදා සිට අගෝස්තු මස 3 වැනිදා දක්වා අයර්ලන්තයේදී පැවැත්වෙන කාන්තා විස්සය 22 June 2013
අද කාලගුණය (ජුනි 22 ) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. සමහර 22 June 2013
ඇන්ජලෝ මැතිව්ස් - අවසන් පූර්ව තරගයේදී කඩුලූ 8 කින් පරාජය වීමෙන් පසු ” කොහොම වුණත් අවසන් පූර්ව තරගය පරාජය වුණ එක ගැනනම් ලැජ්ජා වෙන්න දෙයක් නෑ....පළමු තරගය පැරදුනාට පස්සේ අප අවසන් පූර්ව තරගයට ආවේ හොඳ සට 21 June 2013
ඉන්දියාවට පරාජය වන හේතුව වටහාගන්න බෑ - මැතිව්ස් මෑත කාලයේදී ඉන්දීය පිලට එරෙහිව තරග කිරීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කිසියම් මානසික පසුබෑමකට ලක්වන බව ශී‍්‍ර ලංකා නායක ඇන්ජල 21 June 2013
ශාන්ත පීතර විදුහලට තියුණු ජයක් රග්බි විනිසුරුවරුන් තරග විනිශ්චයෙන් ඉවත්වීමෙන් සති තුනක් පැවැත්වීමට නොහැකි වූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලි 21 June 2013
ලක් පාතාලයෙක් ඉතාලියේදී අල්ලයි බලපිටියේ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තුකරුවකු වූ ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) 21 June 2013
අජන්ත - තරංග කොදෙව් සංචාරයට කැඳවති මේ මස අවසන් සතියේදී ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය සඳහා අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ. පාදයේ ආබාධයක් හේතුවෙන් 21 June 2013
ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේ ශී‍්‍ර ලාංකිකයෝ ඉන්දියාව සහ එංගලන්තය අතර ලබන ඉරිදා (23 වැනිදා) එංගලන්තයේ එජ්බැස්ටන් නුවරදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය විනිශ 21 June 2013
කොදෙව් සංචාරය ඩිල්ෂාන්ට අහිමි වෙයි ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට මේ මස 28 වැනිදා ආරම්භ වන ශී්&zw 21 June 2013
රණබිම රාජකීයයෝ පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් ශූරතාව දිනති ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රණබිම රාජකීය 21 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026