වාර්ගිකත්වය නිසා ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයය තමා සේවයෙන් ඉවත් කළ බව එහි රියදුරකු වු මිනුවන්ගොඩ උඩුගම්පොල ලාල් ප්‍රනාන්දු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කැර ඇත.
මහ කොමසාරිස් කාර්යාලයයයේ නොයෙක් අකටයුතුකම් එහි පාලකයිනට දැනවීම නිසා පසුගිය ජුනි 18 වැනිදා තමා සේවයෙන් ඉවත් කළ බවද ඔහු සදහන් කරයි.
මහ කොමසාරිස් කාර්යාලය ඔහුගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.ඔහුට එරෙහිව විනයානුකූලය පියවර ගත් බවද කොමසාරිස් කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති කාර්යාලයක සේවය කරන විට එහි ඇතුළත සිදුවන දේවල් රියදුරන්ට අවශ්‍ය නැත. එමෙන්ම ඒවා තහනම් දේවල්ය.තමාගේ රැකියාව පාඩුවේ කළා නම් මෙය සිදුනොවන්නට තිබුණි (නි)
මම මේ ගැන සොයා බැලුවා. දෙමළ කතා කරන්න බැරි වීම එක හේතුවක්. ගොට්ට නො ඇල්ලීම තව හේතුවක්. මහා කොමසාරිස් කාර්යාල කරන රජයට විරුද්ධ උතුරේ දේශපාලන වැඩ වලට විරුද්ධ වීම තවත් හේතුවක්. කැනඩාවේ ස්වාමියන් කියන දෙය ඒ විදිහටම පිළි නොගැනීම තවත් හේතුවක්. (ස)
කැනඩාව කොටින්ගෙ නෑදෑයොද? (ස)
හැමෝටම මානව හිමිකම් මතක් වෙන්නේ තමුන්ට දෙයක් වුණහම. අනෙක් වෙලාවට බටහිර කුමන්ත්‍රණ (නි)
අපිට බලෙන් රැකියාවක ඉන්න බැහැ නේද?එයාලට අපේ සේවය අවශ්‍ය නැත්නම් යන්න වෙනවා නේ.ලංකාවේ ආයතන සමග දාන සෙල්ලම් එයාලා සමග පුලුවන්ද? (නි)
එහෙම තම යි අයගේ මානව හිමිකම් සුරකිම.ඔව්න්ගේ අකටයුතුකම් වලට සහය දුන්නනම් ඉවරනේ. (අ)
දිලිප්,දොඩන්ගොඩ,දුමින්ද, මම ඔයාලත් සමග මේ අදහසට එකඟයි. (නි)
රියදුරු වැරදිද නිවැරදිද කියලා අපි දන්නේ නැහැ. (නි)
ඔන්න දැන් තමා මානව හිමිකම් කොමසාරිස් ටත් සත්‍ය අවබෝද වෙලා තියෙන්නේ.ඕකට ටික කාලයක් යනවා.දැන් ඉතින් රට පවා දීල රට පනින කාලය අවසාන වේගෙන එන්නේ. (අ)
වාර්ගිකත්වය නිසා මෙයාව ඉවත් කළා කියන්නේ, දැන් රියදුරු සුද්දෙක් ද ? (අ)
දන්නෝ දනිති. (නි)