හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අදට නියමිත රැලියක ප්‍රචාරක කටයුතු අවසරයක් නැතිව සිදු කළැයි පාක්ෂිකයන් දෙදෙනකු ශබ්ධ විකාශන යන්ත්‍රයක් හා ත්‍රිරෝද රියක්ද අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය කියයි.රැලියට අවසර ලබාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැලියේ සංවිධායකවරු මේක දැන සිටිය යුතුනේ. ඒ ගොල්ලන්ගේ වගකීම හරියට ඉටු කරලා නැහැ. පොලිසියට මැදිහත් වෙන්න ඉඩ සලස්වල දීලා පස්සේ පොලිසියට දොස් කියල වැඩක් නැහැ. (ස)
බුලත් සිංහල, පුවක් දෙමල, හුණු මුස්ලිම්, කොහොමද වැඩේ. (ස)
'නිතිය නොදැනිම වරදට සමාවක් නොවේ ' වරදක් කරලා තියෙනවනේ .නහයෙන් අඩන්නැතිව ඉන්න. (ස)
ප්‍රවෘත්තිය හරියට කියවන්න (ලාල් හා චන්දන) (අ)
තුෂාර ඔච්චර බරපතල කතා ඕනෑ නැහැ. බලපත්‍ර ගන්න එච්චරයි. අනේ මන්දා ඔයගොල්ලෝ නම්....බලන්නකෝ නසාර්,මේකේ ලොකුවට කතා කරන්න දෙයක් නැහැ කියල තේරුණා. අන්න මිනිස්සු (නි)
හැමෝටම ඔය නීතිය එකද ලාල්? (නි)
නසාර්ගේ අදහසට හිත සැහැල්ලු වුණා.ඔබ ඇතුළු සියලුම මුස්ලිම් බැතිමතුන්ට සුබ හජ්ජි උත්සවයක් වේවා! (නි)
මේවට අපේ පොලිසියේ මහත්තුරු හරිම දක්ෂයෝ. (ස)
කවුරු හරි ඊ ළඟ තරුවට, පටියට, ඔටුන්නට ඉලක්ක කරනවා ඇති... (ස)
බලපත්‍ර නැතිව ප්‍රචාරක කටයුතු කරන්න බැරි බව මේ ගොල්ලන් දන්නේ නැත්ද ? (ස)
නොසැලී පෙරටම යාමට ඔබට ශක්තිය ලැබේවා !!! (ස)
සමහර බලපෑම් සෘජුවම අපට ප්‍රකට නොවුනත් බොහෝමයක් තර්ජනාත්මක ලෙස ජීවිත වලට බලපෑම් කරනු ඇත. (ස)