මොණරාගල පශු වෛද්‍ය කාර්යාලයය ඉදි කිරීම සඳහා අත්තිවාරම් කපද්දී ගලක් යටින් බෝම්බ මල්ලක් මතු වී ඇතැයි වැඩ බිම සේවකයෝ කියති.
මහ දිසාපති කාර්යාලයය පිටුපස ඉඩමක මෙම කාර්යාලයය ඉදි කැරෙයි.
පොලිස් විශේෂ කාර්ය බළකායට මේ බව දන්වා ඇත.
1989 භීෂණ සමයේ හෝ කොටි තර්ජන සමගේ මේ බෝම්බ එහි සඟවන්නට ඇතැයි අනුමාන කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්. විනාශයක් නොවී බේරුනා. (නි)