විශ්‍රාමික කම්කරු කොමසාරිස්වරුන්ගෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු කොන්ත්‍රාත් පදනම මත පිරවීමට කම්කරු කොමසාරිස් ජනරාල් සැරැසෙතියි රජයේ සේවා කම්කරු නිලධරයින්ගේ සංගමය කියයි.
කොමසාරිස් ජනරාල් එවැනි 15 දෙනකු පත් කීරීමට යන බවත් සංගමයේ සභාපති අයි සී ගමගේ මහතා චෝදනා කරයි.
වහා මැදිහත් වී මේ යෝජනාව වළක්වන ලෙස ඔහු ජනපතිගෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd