ආධුනික පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමේ මුලික සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වුවන්හට දෙපැයක ලිඛිත පරීක්ෂණයක් ලබන සෙනසුරාදා (19) කොළඹ කොටහේන හින්දු විද්‍යාලයයේදී උදේ 9 ට ඇරැඹෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දුරකතන අංක 011 2436607 / 011-2430362 අංකවලින් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන විභාගේ ලිව්වත් දේශපාලන සුදුසුකම හැම දේකටම වඩා ඉහළයි. මොකද පාසල් නොගියපු කෙනෙක් තෝරන්න පුළුවන්. (ත)
ලිකිත පරීක්ෂන වටයට ඉන්න අයගෙන් කි දෙනක් බදවා ගන්නවද (දී)
සුභපතනවා සියල්ලන්ටම (දී)