මහර කුඩු බෝලෙ තුනක් වහළට යවයි හෙරොයින් මත්කුඩු බෝලයක් මහර බන්ධනාගාරයට විසි කිරීමේ සිද්ධියකින් පසු සිරකරුවන් තිදෙනකු වහළයට නැඟ ටික වේලාවකට පසු බිමට ආ බව බන්ධනා 03 January 2014
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයෙන් හොඳ වැඩක් ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් උන් හිටි තැන අහිමිවුණ පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීමේ ව්‍යාපෘතියක් සඳහා බ්‍රිත 03 January 2014
උඩරට හීතලෙන් තේ දල්ලටත් වදී අධික සීතල නිසා බදුල්ලේ තේ දලු නෙලීම අඩාල වී ඇතැයි වතු අධිකාරීවරු කියති. හල්දුම්මුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, ඇටැම්පිටිය, බදුල්ල, පස්ස 03 January 2014
කිලෝ 760ක හොර කුරුඳු ගාල්ලෙන් අල්ලයි සොරකම් කළ බව කියන කුරුඳු කිලෝ 760ක් පමණ ගාල්ලේ දී විකිණීමට තැත් කළැයි සැකපිට හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ගාල්ල, මාතර හා වලස්මු 03 January 2014
කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ට සෙත් පතයි. නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් ගේ අසු පස්වන ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පුජා පි 03 January 2014
සමන් ද සිල්වා ලන්ඩනයේ සංගීත සංදර්ශන කිහිපයක් සඳහා සහභාගීවීමට එංගලන්තයට පැමිණ සිටින ප්‍රවීණ ගායන ශිල්පී සමන් සිල්වා ජනවාරි පළමුවෙනිදා දවස ගතකළේ ලන්ඩන 03 January 2014
පාසල් සිසුවා හොර දෙටුවෙක් දා හත් හැවිරිදි පාසල් සිසුවකු විසිහැවිරිදි සගයා ද සමග එක්ව නගරයේ දුරකතන අළෙවි සලක් කඩා රුපියල් හත්ලක්ෂයක පමණ දුරකතන සොරකම් කැර ඇත 03 January 2014
ලන්ඩන් මහමෙව්නාව නව වසරට සෙත් පතයි ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුවේ මහා සංඝරත්නය මෙහෙයවූ සත්බුදු වන්දනාව සහ භාවනා වැඩ සටහනක් 2013 වසරේ අවසන් රාත්‍රිය මුළුල්ලේ වොට්ෆ 03 January 2014
ගොවි විශ්‍රාම වැටුප ගැන පැමිණිල්ලක් වයස අවුරුදු 60 දී ගෙවිය යුතු ගොවි විශ්‍රාම වැටුප අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට හා හිඟ විශ්‍රාම වැටුප් නොගෙවීමට එරෙහිව සමස්ත ලංකා ගො 03 January 2014
හෙල්මට් තාත්තලාට පමණයි පාසල් වාරය ඇරැඹිමත් සමඟ පාසල් දරුවෝ යළිත් ආරක්ෂාව පිළිබදව බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්හ. දඹුල්ලේ ජාතික පාසලට හා ප්‍රාථමික පාස 03 January 2014
හොරණ ඇඟලුම් කම්හල දින තුනක් වහයි හොරණ ආහාර විස වූ ඇඟලුම් කම්හල දින තුනක් වසා තැබීමට තීරණය කළ බව කම්හලේ පාලනාධිකාරිය කියයි. 03 January 2014
පොලිස් සංදේශය පූජාපිටිය අඹතැන්න මුල්ලේගම වෙලේකඩේ පිහිටි මස්ජිදුල් ෆලා මුස්ලිම් දේවස්ථානයට පසුගියදා ගල්මුල්වලින් පහර දීමේ සිද්ධිය සම්බන්ධ 03 January 2014
හොරණ රෝහලට අදත් පනහක් හොරණ ඇගළුම් කම්හලක ආහාර විෂ වීමෙන් අද දෙවැනි දිනටත් සේවිකාවන් පනස් දෙනෙකු හොරණ රෝහලට ඇතුලත් කල බව රෝහල් ආරංචි කියයි. 03 January 2014
හෝටලයේදී මරා දාලා අතුරුගිරිය වැලිවිට හෝටලයකට ආ පුද්ගලයෙකු කපා කොට මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 03 January 2014
ඉන්දියා ධීවරයෝ 25ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දියා ධීවරයෝ විසිපස් දෙනෙකු බෝට්ටු පහක් සමග අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් 03 January 2014
කතක අවි තුනක් සමග සැකපිට කොස්වත්තේ කතක අනවසර ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට ගත් බව කොස්වත්ත පොලීසිය කියයි. 03 January 2014
පස්යාලේ හෝටලයක් ගිනි ගනී පස්යාලේ සතිපොළ හංදිය අසල හෝටලයක ඇති වූ ගින්නක් පැය එකහමාරක් තිස්සේ පවතී. මින් මද වේලාවකට පෙර ගෑස් සිලින්ඩරයක් ද පුපුරා ගිය හඬ ඇස 02 January 2014
2700කට කළමනාකරණ සහකාර පත්වීම් මායිම් ගම්මාන, ක්ලේමෝ බෝම්බ, සටන් විරාම, දුෂ්කර ගම්මාන ආදී වචන ශබ්ද කෝෂයෙන් ඉවත් කළ අයුරින් ‘තරුණ අසහනය‘ යන වචනය ද ශබ්ද කෝෂයෙන් ඉ 02 January 2014
විග්නේෂ්වරන් ජනපති හමුවෙයි උතුරේ මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා අරලිය ගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවී පළාත් සභාවේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය. දෙ 02 January 2014
මොරටුවෙදි දෙන්නකු කපා පැන ගිහින් මින් මද වේලාවකට පෙර මොරටුව රාවතාවත්තේ දී ත්‍රිරෝද රියදුරන් දෙදෙනකු කපා කෙටූ පිරිසක් ත්‍රිරෝද රියකින් එන්නට ඇතැයි පොලිසිය සැක කර 02 January 2014
හොරෙන් සිටි ශ්‍රී ලාංකිකයාත් රැඳුවුම් කඳවුරට එංගලන්තයේ සෑන්ඩ්හර්ස්ට්හි කඩ දෙකක් වැටලූ ආගමන නිලධරයෝ එහි අනවසරයෙන් රැකියා කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙක් හා පකිස්තාන ජාතිකයෝ ති 02 January 2014
අඹ ගස් බදුකරු ගහේදිම මැරේ ගලහ දෙල්තොට අඹගහක් බදු ගත් සිව්දරු පියකු (52) ගසට නැඟ අඹ කඩද්දී හදිසියේ මිය ගිය බවත්, ගැමියන්ගේ සහායෙන් සිරුර බිමට ගත් බවත් ගලහ පොලිසි 02 January 2014
තරු පහේ වේදිකාව කැඩුණු හැටි පොලිසිය සොයයි අලුත් අවුරුද්ද සමරමින් නටමින් ගයමින් වයමින් සිටි පිරිසක් සමග කොළඹ හිල්ටන් හෝටලයේ පිහිනුම් තටාකය අසල ඉදි කළ වේදිකාව කඩා වැටීම සම 02 January 2014
යාපනයට ලොකු හෙදි හිඟයක් යාපන රෝහලේ හෙද පුරප්පාඩු දහසක් පැවතියත් මේ වන තෙක් යවා ඇත්තේ 384 දෙනකු බව රජයේ හෙඳ නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්ර 02 January 2014
කෑම සැපයුම්කරු අත්අඩංගුවට ඇගලුම් සේවිකාවන් තුන්සිය ගණනකට කෑම සැපයු කොට්ටාව මත්තේගොඩ ආහාර සැපයුම් මධ්‍යස්ථානයේ හිමිකරු ප්‍රශ්න කිරීම සදහා අත්අංගුවට ගත් 02 January 2014
ටෙල්අවිව් පන්සලෙන් 2014ට ආසිරි 2014 නව වසරේ සියලු ලෝකවාසීන්ට ආශිර්වාද කිරීමේ පින්කමක් ඊශ්‍රායලයේ ටෙල් අවිව්, රොස්පිනා හි පිහිටි ඊශ්‍රායල් බෞද්ධ විහාරස්ථානය 02 January 2014
ඕ අයි සී බිරියත් රඳවාගෙන ප්‍රශ්න කරයි වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති එම් බණ්ඩාර මුණසිංහගේ බිරිය රෝෂණි චන්ද්‍රකාන්ති ලබන අට වැනිදා තෙක් පොලිසියේ රඳවා ගෙන ප්‍රශ්න 02 January 2014
‘කඩුවෙල ප්‍රා ලේකම්ට දේශපාලන කඩු පහරක්‘ කඩුවෙල-ප්‍රාදේශීය ලේකම් එම් එස් පී සූරියප්පෙරුම මහත්මිය මාරු කිරීමට එරෙහිව පන් දහසක පමණ ප්‍රදේශවාසීහු අද (02) මාළඹේ ප්‍රාදේශීය ලේ 02 January 2014
උතුරු ගැටළු කැනඩා මැති සබේට? උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන සමාජ සංස්කෘත හා දේශපාලන ගැටළු පිළිබඳව කැනඩා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සදහා යොමු කරන බව ම 02 January 2014
පර්ත් පත්තිරිප්පුවෙන් සෙත් පිරිත් බටහිර ඕස්ටේ්රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සැදෑවතුන්ගේ සහභාගීත්වයෙන් 15වැනි වරටත් උත්සවත්ශ්‍රීයෙන් 2014 නව වසර මූලික 02 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026