ප්‍රමිතියකින් තොරව ගබඩා කළ ඖෂධ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ගබඩාවකින් සොයාගත් බව පාභෝගික අධිකාරිය කියයි.
ඒවායේ වටිනාකම රුපියල් කෝටි හයක් පමණ වෙතියි දැනගන්නට ඇත.
ප්‍රමිතියකින් තොරව ගබඩා කළ ඖෂධ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ගබඩාවකින් සොයාගත් බව පාභෝගික අධිකාරිය කියයි.
ඒවායේ වටිනාකම රුපියල් කෝටි හයක් පමණ වෙතියි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ගිය මේ බෙහෙත් ඉන්දියාවෙන් ආනයනය කර දින වෙනස් කරලා විකුණන්න ගෙනාපු ඒවා මේ කුට ව්‍යාපාරියා=ට දැඩි දඩුවම් දෙන්න .බලපත්‍රය ද අවලංගුකරන්න (ස)=
සල්ලි වලට ඕනෑම ජරා වැඩක් කරන්න ඉදිරිපත්වෙන අය අපේ රටේ සුලභයි! (ස)
මේ වගේ අපරාදකාරයන්ව බේරා ගන්න ඉදිරිපත් වෙන නීතිවේදියොත් ඉන්නවනේ. (නදී)
මේවා ගෙන ආවේ කොහොමද? අවසරය කාගෙන්ද? මෙවැනි දේ සිදුවෙද්දී බෙහෙත් මාෆියාවට රජයේ නිලධාරින් හවුල් නැතැයි කියන්නට පුලුවන්ද? රෝගීන් අමතක කරන හෙදියන්, ලබන ආත්මයේදී රෝගීන් වන බව කියන්නන් මෙම බෙහෙත් මාෆියාව ගැන කියන්නේ කුමක්ද? එයට යටවන්නේ මන්ද? සියල්ලෝම මුදල් මත ගොඩනඟා ගත් සංස්කෘතියකින් එහා නොසිතනකමින් කිසිවෙක් නිවන් දකින්නේ නැහැ. සියල්ලෝම කුණු ගඳ ගසන පණුවන් සහිත ශරීර ඇති ලෙඩුන් වේවා! (නි)