නවගමුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පොලිසියට අයත් ත්‍රී රෝද රියක් අනවසරයෙන් රැගෙන ගොස් රණාල ප්‍රදේශයේ පුජා භාන්ඩ හළක සේවකයින් දෙදෙනෙකුට බැන වැදුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත.
ඔවුන් බීමත්ව සිටි බවටද පැමිණිලි ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම උනත් තම සගයන්ව ආරක්ෂා නොකර නීතිය ක්‍රියාත්මකවිම ගැන සතුටුවියයුතුයි.(ස)
මේ ගොල්ලෝ රෑට බීලා ඉන්න වෙලාව තමයි, අතේ පයේ හිරි ඇරගන්න වෙලාව.බැරැක්ක වල ඉන්න අය විශේෂයෙන්ම. (නදී)
බීලා රිය පදවන රියැදුරන්ට දෙන දඬුවම් නම් කර, වෙන් කර ඇත. රටේ සාමය ස්ථාපිත කරන්නට යොදා සිටින පොලිසියේ කවුරුන් හෝ නිලධාරියෙක් බීලා සාමය නැති කරන්නට ගියොත් දෙන දඬුවම් නියම කර නැතුවා වගෙයි පෙනෙන්නේ. එසේ තිබුණා නම් මෙවන් විෂමාචාරයක් සිදුවන්නේ නැහැ. තවමත් කල් පසුවී නැති නිසා දැන්වත් මෙවන් අයට දෙන දඬුවම ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කරන්න. (නි)
පොලිසියට ගැහුවා.. සමහරුන්ව මැරුවා.. එතකොට කියන්නේ පොලිසියට අපහාසයක් උනා කියලයි. එතකොට මෙහෙම දේවල් පොලිසියෙන් කරපුවාම ඒක මනුෂ්‍යත්වට කරපු අපහාසයක් කියල මාද්‍ය මගින් ජනතාවට ප්‍රකාශ කිරීම නේද හොඳ? අනිත් අතට මෙය පොලිසියට අපහාසයක් පොලිසිය විසින්ම කිරීමක් නොවන්නේද? (නදී)
"පොලිසියේ කවුරුන් හෝ නිලධාරියෙක් බීලා සාමය නැති කරන්නට ගියොත් දෙන දඬුවම් නියම කර නැතුවා වගෙයි" ඊයේ පෙරෙයිදා හොඳට දඬුවම දීලා තිබුනේ. තාමත් පොලීසියෙන් හොයන්නේ...(නි)
ඔහොම යමු! (නි)