ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීනට උපකාර කිරීම අරමුණු කොට පැරීසියේ ප‍්‍රංශ ලංකා සංවිධානය සංවිධානය කරන වසන්තයේ සැඳෑව මැයි 18 වැනි ඉරුදින සවස 4ට පැරීසියේ කලාප අංක දොළහේ සොන්තියෙර් ශාලාවේදි පැවැත්වේ. මෙම සැඳෑව චමින්ද ලිවේරා ප‍්‍රමුඛ පැරීසියේ ඡායා වයිබ්‍රේෂන් සංගීත කන්ඩායමේ සංගීතය පසයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ ගතවූ අපේ ශ්‍රී ලාංකිකයින් කොහොම කොහොමහරි ලංකාවේ කට්ටිය එකතු කරගෙන මව් බිමට කරන උපකාර මම ඉතාමත් අගය කරනවා! ඒ වගේම පසු ගිය දිනයක් ද්විත්ව පුරවැසිකම ගැන තිබුන අදහස් දාපු අයටත් මේ දේවල් පෙනේවි කියා මම සිතනවා! (දී)