කොස්ගම ඇලක පොහොර උරයක දමා තිබී සොයාගත් මල සිරුර ගැහැණියකගේද, පිරිමියෙකුගේද යන්න මල සිරුර හමු වී පැය 12 කට පසුවත් සොයාගැනීමට නොහැකි වී ඇත.
ඒ සම්බන්දයෙන් මරණ පරීක්ෂණය සිදු කරණ තුරු එම පොහොර උරය පරීක්ෂා නොකරන්නයි කීම එයට හේතුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අපි කාටවත් හොයා ගන්න බැරි උනා එයා ගෑනුද පිරිමිද කියලා." ඒ අනික් ළමයින්ගේ හැදිච්ච කම හින්ද. (ස)
"ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකරන තුරු එම පොහොර උරය පරීක්ෂා නොකරන්න යැයි කීම එයට හේතුවයි." පොහොර උරය පරීක්ෂා කරනකොට ඇතුළේ වෙන දෙයක් තිබුනා නම් තමයි වැඩේ. (නි)
බමුණු කියන දේ හරියට හරි. ඇතුළේ වෙන දෙයක් තිබුණොත්? (නි)
පෝර උරේ ඇරලා බලන්න ඕනනේ මොකෙක්ද කියල. අංජනමෙන් බලල කියන්නද ගැහැනු ද පිරිමි ද කියල. අනේ මෙහෙමත් මිනිස්සු (ස)
කුඩු පාන් පිටි වෙන රටේ ඕක වෙනස් වෙන්නත් බැරි නැහැ. ඇරලා බලන කොට පොල් ලෙලි ගෝනියක් වෙයිද? (නදී)
අපෝ පැය දොලහ මොකක්ද? අපේ ඉස්කොලේ එක්කෙනෙක් හිටියා එයා හය වසරේදී ඉස්කොලේට ඇවිල්ලා උසස් පෙල කරලා ඉස්කෝලෙන් අස්වෙලා යනකන්ම අපි කාටවත් හොයා ගන්න බැරි උනා එයා ගෑනුද පිරිමිද කියලා. (ස)
අනේ මන්දා ලංකාවට ගියකලක් (දී)
දැන් ඉතින් කව්රු උනත් මැරිලානේ (දී)