කොට්ටාව පින්හේන පන්සලක චෛත්‍යට කප්රුක් පුජාවක් කරමින් සිටි හෝමාගම රෝහලේ ශල්‍ය වෛද්‍ය දොස්තර මේනක ප්‍රසාද් අඩි අටක පමණ උසකින් වැටි කොළඹ ජාතික රෝහල ඇතුළු කරනු ලැබීය.
චෛත්‍ය වටා සිවුර රැගෙන යමින් සිටියදී මේ අනතුර සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd