සංචාරකයන් දෙන්නාට වතුරෙන් අපලයක් කොළඹ යුනියන් පෙදෙසේ සුඛෝපභෝගී මහල් නිවසක පිහිනුම් තටාකයෙන් මලයාසියා ජාතිකයකුගේ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. මේ අතර උණවට 06 January 2014
හිරකරුවෝ බිමට බසිති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිලධරයන් සමග සාකච්ඡා ඇරැඹීමත් සමග බෝගම්බර වහළට නැඟ සිටි සැකකරුවන් මින් මද වේලාවකට පෙර වහලයෙන් බැස්ස 06 January 2014
පිල්ලෑවේ වේල්ලක සිරුරක් බොරලැස්ගමුව පිල්ලෑව පාරේ වේල්ලක තිබී අත් ,පා හා මුහුණ බැඳ තිබු නාදුණන පිරිමි මළ සිරුරක් සොයා ගත් බව බොරලැස්ගමුව පොල 06 January 2014
නාමල් බෝගම්බර හිරකරුවන් බලන්න යයි අද සිව්වැනි දිනටත් බෝගම්බර හිරගෙදර වහළට නැඟ සිටිනා සිරකරුවන් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගියේය. එක්කෝ එල 06 January 2014
භාරත ලක්ෂ්මන් ඝාතනයේ මහ සැකකරුට වරෙන්තු භාරත ලක්ෂමන් ඝාතන නඩුවේ පළමු වැනි සැකකරු වන ඇමැති ආරක්ෂක අංශයේ ආරක්ෂක අනුර තුෂාර ද මැල් අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්රා 06 January 2014
අද කාලගුණය (ජනවාරි 06) දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය දැනට දිවයිනේ ඊසාන දිග වෙරළට ආසන්නයේ නැගෙනහිර දෙසින් පවතී. අද සවස් කාලයේ එය දිවයිනේ උතුරු ප්‍රදේශ 06 January 2014
පීඩන අවපාතය දුර්වල වේ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ඇතිවී තිබූ ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට තරමක් දුබල වී පීඩන අවපාතයක් බවට පත්ව දිවයිනට ඊසාන දිග මුහුදේ 05 January 2014
ලක් දැරිය ගීයෙන් මුල් තැනට ගී ගැයීමට විශේෂ දක්ෂතා ඇතිව ප්‍රංශය පුරා විසිරි සිටි දරු දැරියන් වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන ඒම සදහා ජනප්‍රිය ගුලි රුපව 05 January 2014
කෙසෙල් හොරා කැනෙන් දැනේ පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ කෙසෙල් කැනක් කපා ගත් බව කියන පුද්ලගයකු කෙසෙල් කැනද සමග අල්ලාගත් ප්‍රදේශවාසීහු ඔහු මහ පාර අයි 05 January 2014
හමුදාව අවපීඩනයට සීරුවෙන් ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 250ක් ඈතින් ගැඹුරු පීඩන අවපාතතය හේතුවෙන් ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය තුල හදිසි තත්ත්ව 05 January 2014
පයාගල ඕඅයිසීත් මාරු පයාගල පොලිසියේ පරිපාලන කටයුතු නිසි ලෙස නොකළැයි පයාගල පොලිස් සථානාධිපති පොලිස් පරීක්ෂක සී මුණසිංහ මහතා තිඹිරිගස්යායේ පොලි 05 January 2014
රත්නපුර විහාරාධිපති සංගමයත් අගමැති හෙළා දකි ඇඹිලිපිටිය ඇතුළු සතර දිග් භාගයේ දුප්පතුන් නඟා සිටුවීමට කැප වී සිටින ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියනට පරිභව කළ බුද්ධ සාසන ඇමැති ද වන අ 05 January 2014
ඉල්ලම පල්ලමක් කැර ගන්න බැරිවේ කොලොන්නේ තේවත්තක මැණික් ඉල්ලම් මතුවෙතියි ආරංචියක් පැතිර යාමත් සමඟ එහි ආ දහසක් දෙනා විසුරුවා පොලිස් ආරක්ෂාව යෙදු බව 05 January 2014
දකුණෙනුත් මුහුදු යෑම අඩුවෙලා උතුරුනැගෙනහිර මුහුදේ පීඩන අවපාතයක් ඇති වීම ගැන අනතුරු ඇඟවීම නිසා දකුණේ ද ඇතැම් ප්‍රදේශයන් හි ධිවරයෝද මුහුදු නොගියහ. අම්බලන් 05 January 2014
අලු ගිරවා විකිණීමට ගිහින් උසාවිත් යයි අන්තර්ජාලයේ දැන්වීම් පළකළ ආරක්ෂ ලයිස්තුවේ ඉහලින්ම සිටින අලු ගිරවකු රුපියල් දහසයදහසකට උපාය දුතයකුට විකිණීමට ගිය බම්බලපිටිය 05 January 2014
බොරු පොලිස් කොල්ලකරුවෝ ඇල්ලෙති පොදුරාජ්‍ය මණ්ඩල සමුලුව පැවැති සමයේ ඇමැති ආරක්ෂක අංශය විසින් පැලවත්තේ ගුවන් නියමුවකුගේ දෙමහල් නිවසට ගොස් බොරු චෝදනා ඉදිරිපත් කැ 05 January 2014
දඹුලු ගිහින් තලගොයිත් මරති කුමන ජාතික වනෝද්‍යානයේ සිට එළියට යමින් සිටි ජිප් රියක තිබු වියලි ගෝන මස් කිලෝ 70 ක් සමඟ අඩිඩාලචේනේ සිවි දෙනකු අත්අඩංගුවට ගත් බව ප 05 January 2014
රිළවෙක් කරපු හරියක් අවිස්සාවේල්ලේ කොටහැරදී ගසක සිට පාරට පැන්න රිළවකු බේරීමට ගිය ත්‍රිරෝද රියක් තවත් ත්‍රිරෝද රියක ගැටීමෙන් එක් අයකු මියගොස් පස 05 January 2014
‘මම චිත්‍රපටයක රඟපාන්නයි සූදානම’ ඇය තරුමලී. මේ දිනවල බොහෝ දෙනෙක් කතා වන්නේ ඇය ගැනයි. සතියේ සෑම දිනකම මේ තරුමලී අපට හමුවන්නෙ ස්වර්ණවාහිනිය ඔස්සේයි 05 January 2014
ලුණුගම්වෙහෙර කංසා හේන ගිනි දෙවියාට ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මැද හොරෙන් පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා රුපියල් කෝටි දෙකහමාරක පමණ කංසා පුළුස්සා දැමු බව ගෝනගංආර 05 January 2014
වැලිවේරියේ වෙඩි කෑ අයට ගමෙන් පිහිට වැලිවේරිය රතුපස්වල ජල ගැටළුව වෙනුවෙන් පැවති උද්ඝෝෂණයේදී ගැමියන් හා යුද හමුදාව අතර ඇතිවු ගැටුමෙන් වෙඩි වැදී පුර්ණ ආබාධිත 05 January 2014
ශ්‍රීපාද මෙහෙයුමට සුළඟයි මීදුමයි හරස් වේ ශ්‍රී පාදස්ථානයේ නව සෙල්මුවා දොළොස්මහේ පහන හා ඝණ්ඨාර කුලුන තැන්පත් කිරීම අද උදෑසන නැකතින් සිදු විය. පැල්මඩුල්ලේ රූප අරුණ පර 05 January 2014
පාර සදා නොදුන්නාට පාරේ බුදි කොළොන්න බුත්කන්ද පාර සදා නුදුන්නැයි ගැමියෝ පාර හරහා කළු කොඩි ඔසවා පැය හතක උද්ඝෝෂණයක් කළහ. ටයර් පුළුස්සමින් ගස් ගල් පාරට දමමින් &n 05 January 2014
වස විස නැති සම්බෝධි පොළ පැයෙන් ඉවරයි කොළඹ 7 ග්‍රෙගරි පාරේ බෞද්ධයා මාධ්‍ය ආයතයන පරිශ්‍රයේ ආරම්භ කළ කාබනික වගා බෝග අළෙවි මධ්‍යස්ථානට අද දින පාරිභෝගිකයින් 05 January 2014
පෙබරවාරියේ සිට සිරකරු වැටුප් ඉහළට ලබන පෙබරවාරියේ සිට සිරකරුවන්ගේ වැටුප් වැඩි කිරීමට බන්ධනාගාරය සැරැසෙයි. දිනකට රුපියලක් ලැබු සිරකරුවනට රුපියල් 60 ක් ද රුපියල් 1.50 05 January 2014
හුලුගල්ල බුලත්කොළෙන් මහ ඡන්දෙට? ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් තනතුරින් ද හුලුගල්ල ඉවත් කරනු ලැබ සිටි. එහෙත් ඔහු ජාතික පශු සම්පත 05 January 2014
බදුර්දීන්ගේ ඉල්ලීම පත්තුවේ සම්මත ප්‍රොටකෝල් ක්‍රමය මගහැර මුස්ලිම් නිවාස යෝජනා ක්‍රමයක් සඳහා ඇමැති රිෂාඩ් බදුර්දීන් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට කළ ඉල්ල 05 January 2014
ගැමියනට මායම් පෙන්වා හුරං කති ගම්බද සිට කොළඹ නගරයට එන කොළඹ ගැන වැඩි අවබෝධයක් නැති පිරිස් රවටා හුරාගෙන කන දාහත්දෙනකුගෙන් යුතු ගැහැණුන් කණ්ඩායමක් සැකපිට අ 05 January 2014
සමාවත් ගෙන පදවියෙනුත් යන්නැයි අගමැතිට කියයි හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියනට ඇතුළු මහා සංඝරත්නයට කළ අපහාසයද කුඩු කන්ටේනරයක් මුදා ගැනීමට ලියුමක් දුන්නැයි කියන සිද 05 January 2014
යාපන කිලිනොච්චි වැල්ලට අව පීඩනයක් යාපනය වෙරළ ආසන්නයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතයක් හේතුවෙන් වෙරළේ සිට මීටර 100ක පදිංචි ජනතාවට නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශයෙන 05 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026