සබරගමු පළාත් සභාවේ සුළු වාරිමාර්ග හා කෘෂිකර්ම ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නැයි අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානයක්කාර මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය.
ගල්කිස්සේ සුරංග චතුරංගට රට රැකියාවක් දෙන බව පවසා රුපියල් ලක්ෂ නවය හමාරක් වංචා කළැයි අත්තනගල්ලේ ඒ. නිලන්ති නම් කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුවකදී සාක්කි දුන් චතුරංග හා ඔහුගේ මව ස්වර්ණා එදිරිසුරිය අධිකරණයේදී පැවසුයේ එම මුදල් ශ්‍රී ලාල් වික්‍රමසිංහට දී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුවේ නේද අර අත කොටා එහෙම හිටියේ? කෝ දැන් එයා? දැන් කාටත් අමතකයි (නි)
ඉවසීමෙන් බලාගෙන ඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
අත කොටා ඉන්නේ........... ලගනේ. එය ළඟ ආරක්ෂා සහිතයි. (දී)
අනේ අපේ ලංකාවට යන කල! (නි)
හොර හිත ඇති අය කොහේ හිටියත් හොරකමකට තමා අර අදින්නේ.ළඟ එන ඡන්දෙට තෝරා බේරා රටට අවංකවම ආදරය කරන කෙනෙක් යවන්න වගබලා ගන්න (නි)
රජකාලේ නීතිය ගේන්න වේවි වගේ. (ස)