ලන්ඩනයේ සදැම්ටන් ප්‍රදෙසේ ශ්‍රී ලාංකික ආහාර අලෙවි සලක් වෙසක් නිමිත්තෙන් අයිස්ක්‍රීම් දන්සලක් දුන්නේය.
ශ්‍රී ලංකා නිෂ්පාදන අලෙවියට නමක් දිනා සිටින මෙම සාප්පුව ශ්‍රී ලංකා සංස්කෘතිය බ්‍රිතාන්‍යයන්හට හඳුන්වා දීමට උත්සාහයක් ගනී.
පසුගිය ජනවාරි පළමුවැනිදා සාප්පුවේ හිමිකරු ශ්‍රී ලංකා රස කැවිලි දන්සලක් පැවැත්වීය.
මෙවර ඔවුන්ගේ සාප්පුව බෞද්ධ කොඩි හා වෙසක් සැරසිලි වලින් සරසා තිබිණි.
දන්සලට ආ බ්‍රිතාන්‍ය ජාතිකයිනට සාප්පුව හිමිකරුවෝ වෙසක් උත්සවය ගැන අවබෝධයක් ද ලබා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනෙත්, කෙටියෙන්ම කියනවානම් ඔයාට නම් තියෙන්නේ පුදුම ඉරිසියාවක් බව පේනවා ලියලා තියෙන හෑල්ල දැක්කහම. අනුන්ට ඉරිසියා කරන්න කාපු කාළයෙන් රටට දැයට කෙසේවෙතත් තමන්ගෙ ගෙදරටවත් ප්‍රරයෝජනවත් දෙයක් කළා නම් වටිනවා (ස)
ඇයි මගේ අදහස් දැම්මේ නැත්තේ. මම ලන්ඩන් නිසාද ? නැතිනම් මම කියපු විදිය හොඳ නැති නිසාද ? (ස)
සුනෙත්,පිටරට ගිහින් අපේකම අමතක කරන මිනිස්සු ඉන්න කාලේ මට හිතෙන්නේ මේ මිනිසුන්ගේ වැඩේ අගය කරන්න වටිනා එකක්. (නි)
සුනෙත් සංජය ඔයාලගේ තරම වචන වලින්ම පේනවා , මට නම් මේක දැක්ක. ගමන් පුදුම සතුටක් අාවේ අපේ සිංහල කෙනෙක් ට මේ වගේ කඩයක් තියෙනවා කියල දැක්කම අගයකලයුතු උතුම් දෙයක් , මම මේ බලන්නේ ඒ කඩේ හොයාගෙන යන්න (ස)
දොස්තර විකි , ඔයා කියල තියන එක හරි , මෙතන වෙන්න බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීමක් . මේ රටවල් වල අය නිකන් දුන්න පලියට කන්නේ නැහැ . නිකන් දෙන්න හේතුව අහනවා. (ස)
කෙනෙක්ගේ අතුලතාන්තය මේවගේ කමන්ට් එකකින් දැනගන්න ලැබීම පිලිබදව සතුටු විය යුතුයි,ප්‍රවේශමෙන් ඇසුරු කරන්න ..ලග බෝම්බයක් විය හැක..මම සෞදියෙන්......................... (ස)
ස්ටැන්ලි පිටරට ගිහින් ඉන්න මිනිස්සු අපේ කම අමතක කරනවා තමයි. ඒකනේ අර බෝඩ් එකේ ඉංග්‍රීසියෙන් ලියල තියෙන්නේ.(ස)
අනේ මන්දා අපේ මිනිස්සු හැම දේකම වැරද්දක් දකිනවා. මේ කටයුත්ත මම නං අගේ කරනවා. ඔබලාට ගොඩක් පින් (ස)
අගය කළ යුතු දේ අගය කළ යුතුමයි. (ස)
කෝ මේ මම දාන අදහස් පල කරන්නේ නැත්තේ ඇයි ? (ස)
හේතුව දන්නේ නැහැ. සමහරුන් ට පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් ව නයාට අඳු කොළ වගේ. (ස)
මේකේ දාපු අදහස දැක්කාම වමනෙ යන්න එනවා .ඒ මිනිසුන් දන්සලක් දාපු එක ගැන අගේ කරන්නෙ නැතිව කුහක අදහස් දාන්නෙ ඇයි .ලන්ඩන් ගිහින් ඉංග්‍රීසි අකුරක් වැරදුනාම මැරෙන්න යන සිංහල කළු සුද්දන්ට සිංහල හරියට ලියා ගන්න වත් පුලුවන්ද ? (ස)
ලංකාවේ ඉන්න සමහර භුමි පුත්‍රයෝ පිටරට ලාංකිකයන් ගේ ඇද පලුදු සොයන්නේ තමන්ට පිටරට යන්න විසා නොලැබීමේ දුකට . නිවාඩුවකට හරි පිටරට ගිහින් එන්න කියලා මම ඒ උදවියට කියන්නේ. එතකොටවත් මේ හැම දෙයකම ඇද කුද සෙවීමේ නිධන්ගත පුරුද්ද නැති වේවි. (ස)
සෝභන මම කිව්වේ බහුතරයක් ගැන සහ පුද්ගලිකව මා ගැන. අපි පිටරට ඉඳන් ලංකාවේ දන්සල් වලට වැරදි කිව්වේ නැහැනේ. ලංකාවේ දීපු සමහර දන්සල් වල නරක කෑම තිබුනා කියලා ලංකාවේ මාධ්‍ය මයි හෙළි කලේ. තමන්ගේ ඇහේ පරාල තියාගෙන අනුන් ගේ රොඩු හොයන්න එපා. කවුරුන් වුනත් කරපු හොඳ දේ අගය කරන්න. (නදී)
සුනෙත් ජයසේකර ඔය ගැන කණගාටුයි. මොකද දන්නවද ඔයා වගේ කට්ටිය ලංකාවේ ඉපදුන එක ගැන. එ්කනේ ලංකාවට දියුණු වෙන්න අමාරු. පුලුවන්නම් පොසොන් එකට ඔයා ගානේ දන්සැලක් කරලා අපට පෙන්නන්නකෝ.(නදී)
මොකද මේ සෝබන ට දන්සල් පේන්න බැරි ? පහුගිය දවස් වල නරක් වුන කෑම දුන්න දන්සලකටවත් ගොඩ වැදුනා ද ? (නදී)
සෝබන මොකද මේ දන්සල් වලට ලවක් දෙවක් නොතියා බනින්නේ ? ඊයේ පෙරේදා දන්සලක් වඳින්න ගිහින් බඩේ අමාරුවක් වත් හැදුනා ද ? (නදී)
සුද්දන්ට අයිස්ක්‍රීම් කවන දන්සල වගේම හොඳයි ලංකාවේ පිලිකා රෝහලේ බෙහෙත් නැතුව ඉන්න ලෙඩ්ඩුන්ට බෙහෙත් ටිකක් එවුවානම්. (ස)
සෝබන , ලංකාවේ දන්සැල් වල ඡායාරූප අරන් මාධ්‍යයේ පල කරන්නෙම නැද්ද ? දන්නේ නැති හින්දා අහන්නේ ? (නදී)
අපරාදේ මේ දන්සැල් ප්‍රශ්නය විසඳන්න සුදුසුම පුද්ගලයා අද මේ සංවාදයට එක් වී නැහැ. (නදී)
බුදුසරණ ලැබේවා! හොඳ වැඩක්.ඔබ සැමට පින්! (නි)
ලෝකයේ මොන කෙළවරක හිටියත් තමන් ඉපදුන රටට පිළි පදින ආගමට ගෞරවයක් ප්‍රශංසාවක් ලබා දෙන්න කටයුතු කරන දහසක් ශ්‍රී ලාංකිකයන් අතරේ, ජාතියක් ආගමක් නැති සංස්කෘතියක් අහලවත් නැති අනුන්ගේ දොස් විත්රක්ම හොයමින් කාලය කන කිහිපදෙනෙක් සිටීම සාමාන්‍ය දෙයක්. අපි "ඩී.වී සොලියුෂන්‘ විදිහට අපේ ව්‍යාපාර කටයුතු වලට වගේම අපේ ශ්‍රී ලාංකීය ස්නාස්කෘතියට හා බෞද්ධ වත් පිළිවෙත් වලටත් ප්‍රචාරණයක් දෙන්නේ ඒ දේවල් අපිට අපේ ව්‍යාපාරය වගේම වටින නිසයි. ඒ හින්ද තමයි අපි බය නැතුව ජාතික කොඩිය අපේ නාමපුවරුවෙත් දාලා තියෙන්නේ. අපේ දන්සල ගැන හොද කියලා ආශිර්වාද කරලා අදහස් දැන්ම අයට වගේම අපිට මඩ ගහන්න දගලලා අපිට ප්‍රතිචාර දැම්ම අයටත් අපි ස්තුති වෙනවා. ! (නදී)
දන්සැලක් දුටු තැන බැහැයි නොකියා වඳිමින් මෙදන්සල දකිමින් බනින්නේ ඇයි කියන් සෝබන.(නදී)
දන්සලක් දීම ඉතා උතුම් පුණ්‍ය කටයුත්තක් (නි)
බොහොම හොඳ වැඩක් (නි)
දන්සලක් දීම ඉතා උතුම් පුණ්‍ය කටයුත්තක් තමයි නමුත් සල්ලි ලංක්වේ අසරණයකුට දුන්නානම් (අ)
බොහොම හොදා,දුන් දේ කවදත් සුවදයි (අ)
නිලංග මහතාණෙනි තවටිකක් හිතල බලල කියන්න (අ)
අනේ ඉතින් එංගලන්තේ සුද්දෝ මේවා කනවද? එහෙ සීතලයිනේ. (ස)
කරලා තියනෙ දේ බොහොම වැදගත් මොකද නිකම් දෙනවා කියල සුද්දා කවදාවත් කන්නේ නැහැ. ඉස්සෙල්ල අහනවා මොකද්ද මේ වගේ දෙයක් නිකන් දෙන්න හේතුව කියලා. එතකොට අපේ වෙසක් ගැන කියන්න වෙනවා. අඩුම ගානෙ එක සුද්දෙක් හරි අපේ නිර්මල බුදුදහම ගැන පැහැදුනා නම් ඒ පිනම ඇති. මේ නෝනා ඇතුළු සැමට බුදු සරණයි.(නදී)
දොස්තර විකී මහතාගේ පැහැදිලි කිරීම අගේ කරනවා.(නදී)
විද්‍යා නුවර එළියේ අය හිමකිරණ කන්නේ නැද්ද? මම ඔයා ගැන අනුකම්පා කරනවා.(නදී)
එංගලන්තයේ ජිවත්වෙනකොට අපේ සිංහල සිරිත් විරිත් වලට ගරු කරමින්, ඒවා ආරක්ෂා කර ගනිමින් එංගලන්ත ජනසමාජයට අනුගත විය යුතුයි. මෙම ක්‍රියාව අපි අගය කරනවා. (නදී)
ලන්ඩන් හිටියට ඉංග්‍රීසි බෑ වගේ (ස)
සෝබන ඔයගොල්ලන්ගේ හිත් වල තියන දරුණු කුහකකම මෙතන පෙන්නන් නැතුව ඉන්නවා නම් තමයි හොද. අපේ මිනිහෙක් පිට රටක ඉදන් හිගා කෑවත් මේගොල්ලන්ට ඉරිසියයි. එහෙනම් ඉතින් ලංකාවේ තියපු ඔක්කොම දන්සැල් නවත්තල පිළිකා රෝහලට බෙහෙත් අරන් දෙන්න තිබ්බේ.(නදී)
මේකේ ඉන්න ළමයි දෙන්නයි අම්මයි නේද අර සම්මානයක් ලැබුණා කියන පුවතේ ඉන්නෙත්. මේක ලංකාදීපය කාටහරි කඩේ යාමක් කියලත් හිතෙනවා. ව්‍යාපාරික උපක්‍රම හැටියට කරන දන්සැල් දාන්නේ ඒ නිසා ද කාගේ ද මේ අවශ්‍යතාව. අපි ලංකාදීප එසැණ පුවත් සමග එක්ව සිටියේ මේ වගේ දෙකේ පන්තියේ වැඩ දකින්න නෙවෙයි මේවා ලියන අය රිපෝටර්ස්ලා නෙවෙයි. ලන්ඩන් වල ශ්‍රී ලාංකිකයන් කරන වැඩ කොයිතරම් තියෙනව ද ? සම්මාන කතාවනම් මම දන්නේ නැහැ. තමන්ගේ ළමයිනට උගන්වන්න කැපවෙන දෙමාපියෝ හැමෝම ගැන හොයලා මේ වගේ සම්මාන දෙන්න පුළුවන් ද ? මේක වෙබ් එකේ පල නොකලට කමක් නෑ දැනගන්න කිව්වේ. (ස)
අඩු පාඩු හොයනවට වැඩිය හොද නැද්ද එ්කට ප්‍රශංශි කරිනම් සංජය (ස)
මොනවා වුනත් මේ වගේ දන්සලක් දීම අගය කළ යුත්තක්. (නදී)
සුනෙත්,අපේ ගතිය පෙන්නුවට බොහොම පින්. මේක තමයි සිංහලයාගේ ඉරිසියාව ,.කෙනෙක් පොඩියට හරි දෙයක්ක් කලාම අගේ කරන්න. (ස)
මෙතන කුහක විදිහට අදහස් දාලා තියෙන අයට මේවා පඩිසන් දෙයි.(නදී)
නන්ද, පීරිස් ඔබ දෙපලම හරි. මමත් ඉන්නේ ලන්ඩන්වල තමයි. අපිට අපේ සිංහල කම අමතක වෙලා නෑ. සමහරුන්ටනම් අමතක වෙලා. (ස)
ගොඩක් පින්, වැඩි වැඩියෙන් ලැබේවා ! (ස)
විද්‍යා, ශීත කාලගුණය මුළු අවුරුද්ද පුරාම පවතින්නේ නැහැ. එහෙමනම් කැනඩාවේ මිනිස්සු අයිස්ක්‍රීම් දැකලා වත් නැතිව ඇති. (නදී)
සෝබන , පිටරට ඉන්න ලාංකිකයන් අඬබෙර ගහ ගහ සමාජ සත්කාර කරන්නේ නැහැ. ලංකාවේ ක්‍රමයට තොරන් බැඳලා රබන් ගහල මාධ්‍ය කැඳවලා පිළිකා රෝහල ට සල්ලි දුන්න කියමුකෝ. වැට් බදු වලට වුන වැඩේ වෙන්නේ නැහැ කියල කාට හරි සහතිකයක් දෙන්න පුළුවන් ද ? අසරණ රෝගීන්ට අපි උදව් කරනවා. හැබැයි ප්‍රසිද්ධියේ නෙවෙයි. (නදී)
දොස්තර විකී, අයිස්ක්‍රීම් දීල සුද්දන්ව ආගමට හරවගන්න තරම් අපි බංකොලොත්ද? (නදී)
බිනර ඔබේ අදහස මම ඉතා අගය කරමි. මම ඉන්නෙත් මෙහෙ තමයි. මේ අය කරපු හොද දේ මම අගය කරනවා. ඒ වගේම මෙතන අදහස් දාන සමහරක් ගැන හරිම දුකයි. (නදී)
බිනර කෞෂළ්‍යය, ලංකාවේ දන්සල් දෙන්නේ එදා වේල හරියට කන්ට නැති අපේම මිනිසුන්ටයි. එහෙම මිනිසුන්ට කන්ට දෙන එකත් පිළිකා රෝහලට බෙහෙත් අරන් දෙන තරම් පිනක් නේද? (නදී)
අන්න රටගිය නියම ශ්‍රීලාංකිකයෝ ..සුනෙත් ජයසේකෙරලා වගේ වෙන්න ,,,අපේ කෙනෙක් හොඳ දෙයක් පුළුවන් හැටියට කලාම ඒකේ අඩුපාඩුම කියන්න ,, රනිල් වගේම.(ස)
අයිස්ක්‍රීම් බැදලා හැම කෙනාටම දුන්නයි කීයන්නේ ඇත්තද ?(ස)
පිටරට ඉන්න ඔබ අසරණ රෝගීන්ට උදව් කිරීම මේ දන්සල වගේම ප්‍රසිද්ධ කිරීමේ වරදක් නැහැ. එකෙන් තවත් අයට ඒ වගේ හොඳ වැඩ කිරීමට උනන්දු කිරීමක් වෙනවා. (අ)
දිල්හානි අපිට ජීවිතේ හරි මග පෙන්නපු බුදුන්ටත් අපහාස කරපු මිනිස්සු හිටියා. එහෙම කරපු බුදුන්ගේ අසිරිමත් දවසේ හොඳ දෙයක් කරපු ඔබලාට කරන පහත් අදහස් ගණන් ගන්න එපා. නරියා මිදී තිත්තයි කිව්වේ මොකද කියල දන්නවනේ.(නදී)
දිල්හානි මහත්මිය, ඔබේ පින් දහම් කටයුතු දිගටම කරගෙන යන්න. ඇදකුද සොයන උදවිය ගැන කලකිරෙන්න එපා. අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ පින් දහම් කරන්න ගත කල කාලය මිසක් අනුන්ගේ ඇද කුද හොයන්න ගත්ත කාලය නෙවෙයි නේ. (නදී)
බිමල්. "පිටරට ඉන්න ලාංකිකයන් අඬබෙර ගහ ගහ සමාජ සත්කාර කරන්නේ නැහැ." එතොකොට මේ දන්සල සමාජ සත්කාරයක් නෙමෙයි වෙන්නැති. (නදී)
ලන්ඩන් වලත් අයිස්ක්‍රීම් වලට හොඳ තැනක් තිබෙනවා වගෙයි (නි)
සුනෙත්, කෙටියෙන්ම කියනවා නම් ඔයාට තියෙන්නේ පුදුම ඊර්ෂ්‍යාවක් බව පේනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරන්න වෙන් කළ කාලයෙන් රටට දැයට කෙසේවෙතත් තමන්ගෙ ගෙදරටවත් ප්‍රයෝජනවත් දෙයක් කළා නම් වටිනවා (නි)