රුපියල් ලක්ෂක තුන කප්පමක් ඉල්ලා මහරගම පමුණුවේ රෙදි පිළි ව්‍යාපාරිකයකු බලයෙන් ත්‍රිරෝද රියකට නංවාගෙන තැන තැන සැරසරා ආපසු මහරගමට එද්දී මැරයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු කොල්ලකෑම් 20කට හවුල් පුද්ගලයකු බවත් අත්අඩංගුවට ගත් දෙදෙනා අද (17) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි. කැඩුණු බෝතලයක් බෙල්ලට තබා ඔවුන් ඉන් කප්පම් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව අදම මරන්න ඕනේ (අ)
කාබුක් , විමල් හොයන්න එක්ක යන්න වෙන්නේ කැඩුණු බෝතලයේ අනෙක් කටු ටික සොයන්න.(නදී)
මේ දේවල් මෙයාකාරයෙන් වෙන්නේ රටේ ආශ්චර්ය නිසා වෙන්න ඇති නේද ? එහෙමත් නැතිනම් දුගී කම නැති නිසා වෙන්න ඕන. (නදී)
හංගල තිබුණු ආයුද හොයන්න යමු (අ)
පැය 48 රඳවාගෙන ප්‍රශ්න කරානම් තමා හොඳ, කොල්ලකෑම් 20කට හවුල් නිසා, (අ)
කාබුල් සිල්වාගේ අදහස අනුමත කරමු.(නදී)
වෙසක් නිසා නොමිලේ වන්දනාවේ එක්කයන්න ඇති හැම දයක්ම නොපිටට හිතන්න එපා (අ)