දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, දකුණු හා සබරගමු පළාත්වල ස්ථාන කිහිපයක මද වැසි ඇතිවීමට ඉඩ ඇත. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ මුහුදු තීරයේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ. වැසි ඇතිවන විට දී එම වෙරළ තීරයේ සුළං වේගය උපරිමය කිලෝ මීටර 50ක් දක්වා වැඩිවනු ඇත.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 මැයි 16 පෙරවරු 5.45