මුලතිව් ආරක්‍ෂකසේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයක් මත පුදුකුඩිඉරිප්පු මංසන්ධියේ පහන් කූඩු ප‍්‍රදර්ශණයක් සහ දින දෙකක මහා බත් දන්සලක් පැවැත්වුයේය.
පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ 5000 කට අධික පිරිසක් වෙසක් බැලීමට ආහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි! (නි)
මෙහෙම තමයි වෙන්න ඕනේ. හොඳ වැඩක් (ස)
නියම වෙසක් සුභ පැතුම්! (නදී)
උතුරෙන් රණවිරුවන් අයින් කරන්න හදන්නේ මේ වගේ දේවල් කරලා මිනිසුන්ගේ හොදහිත වර්දනය කරන හින්දද? (නදී)
රණවිරු ජගත් ඩයස් මැතිතුමා. නියම සිංහල බෞද්ධයෙක්. පින් ගොඩයි (නදී)
ඉතාම වටිනා වැඩක් (නි)
මෙය ඉතාම උතුම් කාර්යයක් වන්නේ දෙමළ ප්‍රජාව විශාල වශයෙන් සිටින ප්‍රදේශයක කිරීම නිසයි. දෙමළ ජනතාවගේ හිත්වලට සිංහල බොදුනුවන්ගේ මෙත්, මුදිතාදී ගුණ පිළිබඳ හැඟීමක් ඇතිවීමට මෙය පිටුවහලක් වේවි.(නි)
හොඳ වැඩක් අපේ සුබ පැතුම් ! (ස)
ජගත් ඩයස් සෙන්පතිතුමනි, සටනේදී මෙන්ම සාමයේදීත් ඔබගේ ක්‍රියා ඉතා විශිෂ්ටයි.ඔබට දීර්ඝායුෂ! (නි)
ඉතා හොද වැඩක් ,චමින්දගේ අදහස හරි (ස)
හරිම සන්තෝෂයි (ස)
රණවිරුවනි, ඔබට ජයෙන් ජයම වේවා! (නි)