මිතුරිය ලවා තවත් මිතුරියකගේ සල්ලි ගනී මහරගම එකම බෝඩිම සිටි තරුණීයන් තිදෙනකුගෙන් තරුණියක වෙනත් තරුණියකගේ ටෙලර් කාඩ්පතින් රුපියල් හැත්තෑපන්දාහක් බැංකුවෙන් ගත්තැයි 05 January 2014
අගමැතිට අස්වැන්නයි ඇඹිලිපිටියේ උද්ඝෝෂණයක් ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අතුළු මා සංඝරත්නයට අපහාස කළැයි ද හෙරොයින් මත් කුඩු කන්ටේනරයක් මුදා ගැනීමට ලිප 05 January 2014
ගෑස් සිලින්ඩරය පරණ පත්තර කඩේ වනසයි පෑස්සු යකඩ උණු කිරීමට යොදා ගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීම බත්තරමුල්ල කොස්වත්ත පරණ පත්තර කඩේ ගින්නට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණ 04 January 2014
හඳපාන්ගොඩ උද්ඝෝෂණයක් ඉංගිරියේදී ජනවාරි පළවෙනිදා මරා දැමූ විදුලි සංදේශ පරීක්ෂකගේ දේහය කනත්තට රැගෙන යද්දී මිය ගිය පුද්ගලයාගේ නෑයෙකු සැකකරුවෙකුට 04 January 2014
ගංජා හේනක වෙඩි පත්තු වේ තණමල්විල වන්දම දෙමළගේ කංසා හේනක් වැටලීමට ගිය පොලිස් විශේෂ බලකායට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පසුව ඇති වූ වෙඩි හුවමාරුවේදී කංසා හ 04 January 2014
බත්තරමුල්ල ගින්න බෝතල් පත්තර කඩයකයි බත්තරමුල්ල කොස්වත්තේ පරණ බෝතල් පත්තර කඩයක හටගත් ගින්න අසල වෙළඳ සැල්වලට පැතිරයාම වලක්වා ගැනීමට පොලීසිය සහ සහන සේවකයෝ සම 04 January 2014
බත්තරමුල්ල කොස්වත්තේ ගින්නක් බත්තරමුල්ල කොස්වත්තේ වෙළඳ සැලක් තුළ මින් මද වෙලාවකට පෙර ගින්නක් හට ගෙන ඇති බව පොලීසිය කියයි. බත්තරමුල්ල කොස්වත්ත පාරේ දැ 04 January 2014
ඉන්දියා ධීවරයෝ රිමාන්ඩ් කල්පිටියේ මුහුදේ අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දියා ධීවරයන් 15 දෙනා ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත 04 January 2014
පයාගල ට්‍රැෆික් ඕ.අයි.සි. පගා අරන් අල්ලයි ත්‍රිරෝද රියක් සම්බන්ධ නඩුවක් ගොඩින් බේරාදීමට රුපියල් පහළොස් දහසක අල්ලසක් ගත් පයාගල රථවාහන අංශයේ ස්ථානාධිපති මීට සුළු මොහොතකට ප 04 January 2014
ගළුගල් කුඩු ළමෝ ලෙඩ කරතියි අලව්ව - පොල්ගහවෙල මාර්ගය කඩිනම් ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු අද පෙරවරුවේ සිට උද්ඝෝෂණයක් කරති. කපට් කිරීමට කියා එ 04 January 2014
ජනපති මැදපෙරදිග යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දින හයක නිල සංචාරයක් සඳහා අද දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයා පිළිවෙලින් ජෝර්දානය, පලස්ත 04 January 2014
පොලීසිය ඉදිරිපිටදී බසයකට ගිනි මහරගම පොලීසිය ඉදිරිපිටදී මහ පාරේ නවතා තිබූ පෞද්ගලික බස් රියකට පිරිසක් ගිනි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. න 04 January 2014
පිය පුතු දෙදෙනා මුහුද මැද සටනේ පරවුන් ඇල්ලීමට මාතර කොටුවේගොඩ සිට මුහුදු ගිය පිය පුතු දෙදෙනෙකුගේ ඔරුවේ කොල්ලෑව කැඩී පැයක් පමණ මහ මුහුදේ අතරමන් වී සිටියදී බේර 04 January 2014
කුඩු ගහන්න සුපිරි මගේ යකඩ වැට කපයි දක්ෂින අධිවේගී මාර්ගයේ මුල්ලනිය හා කරගස්තොට අතර වැටක යකඩ රාමු 33 ක් සොරකම් කළැයි කියන පුද්ගලයෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. 04 January 2014
බොරු පිස්තෝල කොල්ලය අල්ලයි කොළඹ අවට තෙල් හල් හතරක් හා පිටි ගබඩාවක් කොල්ල කෑ සිව් දෙනෙක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරනයේදී රිමාන්ඩ් කරනු ලැබීය. මොවුන් අල් 04 January 2014
චන්ද්‍රිකා උපකරණයි ලූනු බීජයි රේගු දැලේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව බැංගලෝරයේ සිට මෙරටට ගෙන ආ චන්ද්‍රිකා ග්රාහක හැටක් සහ එම උපකරණ කොටස් දෙසීයක් 04 January 2014
ලංකාවේ නම කයි හික්කඩුවේ ගාල්ලේ විදේශ සංචාරකයින් නතර වී සිටි ගෙවල් දෙකක් කඩා රුපියල් ලක්ෂ පහක පමණ බඩු මුට්ටු පැහැරගෙන ඇතැයි පොලීසිය කියයි. 04 January 2014
නාවික රිය දුම්රියේ හැපේ අනුරාධපුර යාපනය හංදිය හතරැස් වෙල දුම්රිය ගේට්ටුව අසලදී නාවික හමුදා ජීප් රියක් දුම්රියේ ගැටීමෙන් නාවික භටයෙක් මිය ගොස් පස 04 January 2014
මද්දට හසු වු දිවියා බඩගින්නේ මරුට බලන්ගොඩ සමනලවත්තේ තේවත්තක කුඩා ඇළක් ආසන්නයේ කැලෑ රොදක මද්දකට හසු වී සිර වී සිටි දිවියකු දිවි බේරා ගැනීමට වනජීවී නිලධාරින 03 January 2014
කටු බැද්දේ ගින්නක් කටුබැද්ද පිළියන්දල පාරේ දෙණිය හන්දියේ යකඩ වැඩපළක ගින්නක් නිවා දැමීමට දෙහිවල ගල්කිස්ස නගර සභා ගිනි නිවන ඒකකය කැඳවා ඇත. 03 January 2014
බබා අතරමං කර අම්මා මාරු වෙයි අම්පාර බස් නැවතුම්පොළට ආ කතක සතියක පමණ දරුවකු එහි සිටි කාන්තාවකගේ අතට දී අතුරුදන්වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. 03 January 2014
දුර්ලභ ගිරවෙක් පානදුරේ විකිණිමට තියලා පානදුරේ පල්ලිමුල්ල පාරේ විකිණිමට සදහා ප්‍රදර්ශනය කරමින් සිටි අළු ගිරවුන් තිදෙනකු සහ ලබු ගිරවුන් සිවි දෙනෙකු සමග ව්‍යාපාරි 03 January 2014
සිරිපා ගුවන් මෙහෙයුම අද දෙවැනි දිනටත් කළුගලින් නිම කැර පිත්තල ආවරණවයකින් ආරක්ෂා කැර ඇති දොළොස්මහේ පහන නල්ලතන්නියේ සිට කොටස් වශයෙන් සිරිපා මළුවට රැගෙන යෑම අද ඇරැඹි 03 January 2014
ලාංකිකයා කුවේට් ගිහින් කසිප්පු පෙරයි කුවේට් රාජ්‍යෙය් කුවේට් නගරයේදී කසිප්පු බොතල 121 ක් සමඟ ශ්‍රී ලාංකිකයකු මුඛාරක් අල් කබීර් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව අල් වට 03 January 2014
අසු දෙලක්ෂයේ මැණික් වංචාවෙන් මාතලේ කත නිදහස් රුපියල් අසු දෙලක්ෂ විසිපන්දහසක මැණිකක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළැයි චෝදනා ලබා සිටි මාතලේ මැණික ව්‍යාපාරික කාන්තාවක නීත 03 January 2014
කෑම සැපයුම්කරුට ලක්ෂයක ඇප ඇගලුම් සේවිකාවන් තුන්සීයක් පමණ ලෙඩ කළ කෑම සැපයු මත්තේගොඩ ව්‍යාපාරික සංජය බණ්ඩාර සන්දනායක රුපියල් ලක්ෂයක ඇප මත මුදා හරින ලෙස 03 January 2014
දකුණු මහ ඇමැති වෛද්‍ය පරීක්ෂණයකට දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා කකුලේ අමාරුවකට බලපිටිය රෝහලින් ප්‍රතිකාර ලබා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහ 03 January 2014
ඇන්ටාක්ටික් ගවේෂකයෝ බේරා ගැනෙති ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු අතර සිරවූ ඇකඩමික් ෂූකල්ස්කයි නැවේ සිරවී සිටි 52 ක් චීන හෙලිකොප්ටර් යානයකින් බේරාගෙන් ඕස්ට්‍රේලියාවේ ගලව 03 January 2014
බෝගම්බර 14ක් වහළට නඟිති මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවෝ 14 දෙනෙක් වහළට නැග උද්ඝෝෂණයක් ඇරැඹූහ. තමන් නිදහස් කරන ලෙස ඔවුහු ඉල්ලති. මරණීය දණ්ඩනය නියම 03 January 2014
ටියුඩර් දයාරත්න කළුරිය කරයි හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා බණ්ඩාරගම හිටපු ශ්‍රීලනිප සංවිධායක ටියුඩර් දයාරත්න මහතා අභාවප්‍රපාත් විය. ඔහු ප්‍රවාහන නියෝජ් 03 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026