දුම්රිය රියදුරු හා නියාමකවරුන් නිවාඩු ගැනීම හේතුවෙන් ධාවනයට නියමිත දුම්රිය 19 ක් පමණ අද අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය රියදුරු හා නියාමකවරුන් නිවාඩු ගැනීම හේතුවෙන් ධාවනයට නියමිත දුම්රිය 19 ක් පමණ අද අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමෝ,... ඇත්තටම අත්‍යාවශ්‍යම මහජන සේවාවක් නොවේද දුම්රිය සේවය?...එම වගකීම හරියට වෙනවද? (ස)
දුම්රිය රියදුරන්ගේ නිවෙස් සොයා යාමට කාලය එළැඹ ඇත. (ස)
අනේ අපේ දුම්රිය සේවය! එක්කෝ වර්ජනයේ, නැත්නම් නිවාඩු, නැත්නම් අනතුරක්.... ජාතික ධනය වනසනවා. මොකක්ද මේකේ තේරුම? ජනතාව හිංසාවට ලක්වෙන එක විතරයි අන්තිමේදී වෙන්නේ (නි)
මොකක්ද ආපහු වර්ජනයක්ද නැත්නම් අකුරට වැඩක් ද එහෙමත් නැත්නම් වෙසක් බලනවද? (නදී)
අකුරට වෙසක් එකට සිල් අරගෙනද දන්නෙ නැහැ කට්ටිය? දානයත් නොමිලයේම ලැබෙනවානේ. අනික අනතුරුත් නැහැනේ. (නි)
ලංකාවේ ඉතින් කොට උඩ නැත්තේ මොනවාද? (නි)