ගම්පහ ජාත්‍යන්තර සාම විහාර භූමියෙන් ඇරඹි ගම්පහ මහ පෙරහැර ගම්පහ නගරය වටා වීථි සංචාරය කළේය.
නැඳුන්ගමුවේ හස්තිරාජයා සධාතුක කරඬුව වැඩම කළ අතර පෙරහැර නැරඹීම සඳහා නන් දෙසින් මහ සෙනගක් පැමිණ සිටියහ.
බෙර හඬට තාල තබමින් නටන අලි පැටවුන්ගේ නැටුම් ඉතා අලංකාර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නේ නම් මිනිස්සුන්ට අතේ මිටේ සල්ලි නැහැ කියලා. හැබැයි මිනිස්සු රටපුරාම සංචාරය කරනවා (නි)