රණවිරු විජයග්‍රාහී සැමරුම මැයි මස 18 වැනි ඉරිදා සවස තුනට මිලානෝ නගරයේ සාන්ත අන්තෝනි මාවතේ අංක පහ දරණ ස්ථානයේ පැවත් වීමට යයි.
‘අභීත රණවිරුවන්ට පුදමු ප්‍රණාම’ නම්වූ මෙම උත්සවයට පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ,වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ ,ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ සහ හිටපු වන්නි ආඥාපති මේ ජරනරාල් ජගත් ඩයස් යන මහත්වරු විශේෂ ආරාධිතයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ රණවිරුවන් සැමරීම ලොකු දෙයක්. නමුත් මේ මිලානෝ බහුතරයක් ඉන්නේ යුද්දේ කාලේ හමුදාවෙන් පැනලා ආපු බිය විරුවෝ තමයි. (ස)
පහළ ඉන්නේ යුද්දේ කරපු අයද ? (ස)
යහපත් කටයුතු වලට අපි අපේ පූර්ණ සහයෝගය දෙනවා (නි)
මෙයට සරත් ෆොන්සේකා මැතිතුමාව ගෙන්නුවා නම් මීට හොඳා (අ)
ප්‍රියන්ත. ඒක නං හොඳයි. (ස)
ගරු ජගත් ඩයස් නිලදාරි තුමනි අපද ඹබතුමා සමග ඵකට සිටි සෙබලු (ස)