සම්බුදු තෙමඟුල සමරන්නට නිර්මාණය කළ තොරණ සහ පහන් කූඩු ද තවත් බොහෝ සැරසිලි ද කොළඹට අලුත් එළියක් ගෙන දුන්නේය.රැය පහන් වන තුරුම මහ පිරිස් වෙසක් බලන්නට ඇදී ආහ.
බැති ගී ගායනා ද බොහෝ තැන්වල දකින්නට ලැබිණි.
ගංගාරාමය (ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජයවර්ධනපුර
කොට්ටාව
මහරගම
මාලඹේ
නවලෝක
(ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර)
බෞද්ධාලෝක මාවත
නුගේගොඩ
(ඡයමාල් චන්ද්‍රසිරි)
දියවන්නාව (ඡායාරූප ඉෂාන් සංජීව)
වෙසක් සිරි නරඹන ජනයා
දියවන්නාව (ඡායාරූප රුෂිරු තරංග)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අලංකාර වෙසක් සැරසිලි, ලංකාවේ ඉන්න තිබුන නම් කියල හිතෙන්නේ මේවා දකිනකොට. (ස)
ලොව්තුරු බුදු ගුණ සුවඳට කරන උත්තම උපහාරය. සමහර දාර්ශනිකයෝ කියයි ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වටිනවා කියා. එහෙම කියන අය තමයි, තෙල් බිදක් වත් දැන් නොදෙන්නේ, අනුන්ගේ වැරදීම දකින්නේ. (ස)
අපේ රට වගේ සෑම මසකම සංස්කෘතික උත්සවයක් තියෙන රටක් ලෝකෙ කොහේවත් නෑ. ටිකක් හිතලා බලන්නකෝ. (ස)
ලංකාවේ කොල්ලන්ගේ ජනප්‍රියම ඇඳුම තමයි ෂෝර්ට් එක. සියයට 90ක්ම ඒක තමයි ඇඳගෙන ඉන්නේ. මම ඒක කිව්වේ චෝදනාවක් හැටියට නොවේ. (නදී)
පහන් මාත් හිතන්නේ ඔයා හිතපු දේම තමයි. ලංකාව මතක් වෙන කොට පුදුම වේදනාවක් දැනෙනවා.(නදී)
ඉතාමත් අලංකාර වෙසක් දර්ශන පළකළාට ගොඩාක් පින්. ඔබ සැමට ස්තූතියි! (නි)
සීල වන්තයින් සීලය විසින්ම ආරක්ෂා කරයි .ඒ නිසා වැඳ වැඳ නොසිට පංච සීලයේ අගය වටහා ගෙන මේ මොහොතේ පටන් ස්ථිර වශයෙන්ම පංච සීලය ආරක්ෂා කර සිල්වතුන් වීමට අදිෂ්ඨාන කර ගමු. (ස)
ඉතාමත් අලංකාරයි. දැකුම්කලුයි. බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිත් අලවන ස්වභාවයෙන් යුක්තයි. (නි)
හරිම දැකුම් කළුයි, ලස්සනයි.(නදී)
අපිත් ඒ කාලයේ ගැහැණු ළමයින‍්ගේ ඇඟේ හැපි හැපී වෙසක් නැරඹූ හැටි සිහිවෙනවා... (නි)
ඇත්තටම හරිම ලස්සනයි.අලංකාරයි. ගොඩක් පින් ලංකාදීපයට! (නි)
ගින්දර ... (ස)
ලොව්තුරු බුදුදහම දසත පැතිරේවා! (නි)
ගොඩක් පින් ලංකාදීපෙට අපට ලංකාවේ වෙසක් පෙන්නුවට .නමුත් වෙස්මුණු දාගෙන කරන විකාර මේ වෙසක් එකෙන්වත් නතර කරන්න පුළුවන් නම් ...(දිල්)
අද ලංකාවේ ඉන්න තිබුණා නම්... (නි)
බෙලිපට්ට වලින් කූඩු බැදපු හැටි .වහිනකොට ඒවා උස්සගෙන ගෙට දුවපු හැටි ,.වෙසක් කුඩුවක් ගිනි අරන් අඩනකොට අම්ම ඇවිත් සනසපු හැටි , බුදුරැස් කරකවපු හැටි .සීය හදන එලිය පෙට්ටි, මේව දකිනකොට මතක් වෙනවා .ඇයි අපි විදේශ ගත වුණේ ?(දිල්)
හරිම දැකුම්කලු දර්ශනයක්... (නි)
ඉතාමත් අලංකාර වෙසක් දර්ශන ඇත්තටම හරිම ලස්සනයි. අලංකාරයි. ගොඩක් පින් ලංකාදීපයට ලොව්තුරු බුදුදහම ලොව දසත පැතිරේවා ! (ස)