ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය නිමිත්තෙන් කප්සිටැවිමේ මංගල්‍ය අද උදෑසන නැකතට සිදු විය.
කප් සිටුවා දින 45 ක් ගිය පසු එනම් ජුනි 28 වැනි දින ඇසළ මංගල්‍ය පැවැත්වේ. පුරා දින 15ක් පෙරහර මංගල්‍ය පවත්වා ජුලි 12 වැනි දින අවසන් පෙරහැර පැවැත්විමෙන් අනතුරුව ජුලි 13 වැනි දින මැණික් ගඟේ දිය කැපිමේ උත්සවයෙන් පෙරහැර මංගල්‍ය අවසන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු බණ දෙසුවා නිරන්තරේ ......බුදු බණ ඇසුවා නිරන්තරේ........ගති ගුණ අතින් අපි තවමත් වනන්තෙරේ .........සිල්වන්තයෝ දෙවියන්ට කන්නලව් නොකරයි. එහෙත් දෙවියන් පවා ඔහුට වඳී. සිල්වන්තයා පඩුරු ගැට නොගසයි. එහෙත් සියලු බලාපොරොත්තු ඉටු කරගනී. (නදී)