පව් කරන්නවුන්ට ඊළඟ ආත්මයේදී අපාය ගත වන බවට බුදු දහමේ සඳහන් දේශනා ආශ්‍රයෙන් තලාතුඔය පිරිසක් අපායක් නිර්මාණය කළහ.
නරකාදියේ දැක ගැනීමට බොහෝ දෙනෙක් ආහ.
පව් කරන්නවුන්ට ඊළඟ ආත්මයේදී අපාය ගත වන බවට බුදු දහමේ සඳහන් දේශනා ආශ්‍රයෙන් තලාතුඔය පිරිසක් අපායක් නිර්මාණය කළහ.
නරකාදියේ දැක ගැනීමට බොහෝ දෙනෙක් ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව මේ අපේ රටේ හැම තැනම තියෙනවානේ. ඔයිට වැඩිය සජීවීව. ඔය මොනවද? (ස)
එතකොට ඔය යමපල්ලෙක් වෙන්න පින් කරන්න ඕනෑද? පවු කරන්න ඕනෑද? (නි)
මේක පෙන්නන්න ඕනෑ අපේ දේශපාලකයන්ට (නි)
මම මුලින් හිතුවේ චිත්‍රපටියක අලුත්ම අදියරයක් කියලා. (නි)
අර ජොබ් එකට ඔන්න බඩු! (නදී)
දැන්නම් ලංකාවෙන් 4න් 3ක් ම යමපල්ලෝ ..? ඒකනේ හැමදාම අපි පත්තරෙන් දකින්නේ ..යමපල්ලෝ කඩු වලින් කොටපුවා, වෙඩි තියාපුව ගිනිතියපුව ,ගේ ඇතුලේ වළදමන්න වලවල් කපාපුවා. ලංකාවේ යමපල්ලෝ සේරම යවන්නේ හිර ගෙට.(නදී)