පිළියන්දල කාලියම්මහර ඡන්ද කොළ බෙදීමට යමින් සිටි ග්‍රාමසේවා නිලධරියකුට බැනවැදී පිහියකින් ඇනීමට තැත් කරයි කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටි.

චරිත සහතිකයේ ඔහුගේ වැරදි ක්‍රියාවක් ගැන සඳහන් වීම මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලිසිය කියයි.