රුසියානු සෞඛ්‍ය ඇමැතිවරයා එයි රුසියානු ෆෙඩරේෂනයේ සෞඛ්‍ය අමාත්‍ය මිඛායිල් මුරෂ්කෝ මහතා ශ්‍රී ලංකාවේ දින 03 නිල සංචාරයක් සදහා අද.(03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය ... 1 hour ago
Y ශාන්ති · 1 hour ago හරිම ලස්සනඊ මමත් මේ දැක්කමයි ,රසිකලා හරි වාසනාවන්තයි එයාලට මේ වගේ ලස්සන හැම දාට ම බලන්ඩ පුළුවන් කියනවනේ. (ස) Reply 0
Y පද්මිණී · 1 hour ago මගේ සුවඳ කඩුපුල් මලේ, බමරෙකුට; ඇස නොගැටීම, රැයේ පිපී රැයේම පරව යන්ට සිතුනේ ඇයි? නුඹ පෙම් කළ බමරා වෙනතක ගියාද? (නදී) Reply 0
Y ජයා-පිටබැද්දර · 1 hour ago නිමල්, ජීවිතයේ අනිත්‍යය බව කියාදෙන කඩුපුල් මල් වලින්, මුනිඳු පුදන්න ඕනෑ නම් රාත්‍රී 12 වෙනතුරු අවදිවෙලා ඉඳලා පුජා කරන්න (නි) Reply 0
Y තිලක් · 1 hour ago කඩුපුල් මල් වල ලස්සන ඡායාරූප වලින් සම්පූර්ණයෙන්ම රස විඳින්න නොහැකියි. මේ මල් පිපෙනකොට විහිදෙන ඊටම ආවේණික අසාමාන්‍ය සුවඳ බොහෝ ඈතට පැතිර යයි. තවද කඩුපුල් මල් වල වර්ණය රාත්‍රීයේදී කුමන තාක්ෂණයක් භාවිතයෙන් ඡායාරූප ගතකළද ස්වාභාවික වර්ණය ඊට වඩා අලංකාරය (නි) Reply 0
Y මේනක · 1 hour ago අජිත් ලාල් මහත්තයා මේ මල ගැන වීඩියෝ එකක් කරලා තිබුනා නේද?මේ මහත්තයත් ගොඩක් මහන්සි වෙලා මේ මලේ ඡායාරූප අරගෙන තියනවා.අගය කරනවා.(නි) Reply 0
Y සමන්ති · 1 hour ago කඩුපුල් මලට ඇදෙන්නේ රාත්‍රියේදී පියාඹන කෘමීන් පමණයි. මෙහි පරාගනය සිදු නොවේ. පැල හටගන්නේ කොලවලිනි.(නදී) Reply 0
Y රන්ජිත් · 1 hour ago දහම උගන්වන මේ කඩුපුල් මල් සමහර මිනිසුන්වත් වෙනස් කරනවා, හොඳ පැත්තට. (නි) Reply 0
Y සමන්ති · 1 hour ago මීට දශක 6කට පමණ පෙර විල්සන් හෑගොඩ කවියා විසින් මෙම මල් පිළිබඳ ඡායාරූප එකතුවක් කවි සමඟ පළකර තිබුනා මතකයි (නි) Reply 0
Y ධම්ම · 1 hour ago කොළඹත් මේ මල් පිපෙනවා. තාප්ප වලින් වටවුණු ගෙවල් නිසා කවුරුත් නොදැකම පරවෙලා යනවා. (නි) Reply 0
Y අසෝකා · 1 hour ago මේ මල් පිපෙනකොට හොඳ සුවඳක් විහිදෙනවා. අපිත් ඉස්සර ඇහැරිලා ඉන්නවා මේ මල් පිපෙනවා බලන්න. (නි) Reply 0
Y රසික · 1 hour ago අපෝ ඕව පරණ කතානේ අපේ ගෙදර එන්නකෝ අපේ කඩුපුල් වැලේ මල් දහස් ගණනක් පිපිලා ඇති දැනට (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනඊ මමත් මේ දැක්කමයි ,රසිකලා හරි වාසනාවන්තයි එයාලට මේ වගේ ලස්සන හැම දාට ම බලන්ඩ පුළුවන් කියනවනේ. (ස)
ලස්සනට පටන්ගෙන දුකසේ අවසන් වී යන ලෝක ස්වභාවය.....කඩුපුල් මල ඔබ.(නදී)
මුනිඳු පුදන්නට අපහසු මල්.. (ස)
මගේ සුවඳ කඩුපුල් මලේ, බමරෙකුට; ඇස නොගැටීම, රැයේ පිපී රැයේම පරව යන්ට සිතුනේ ඇයි? නුඹ පෙම් කළ බමරා වෙනතක ගියාද? (නදී)
නිමල්, ජීවිතයේ අනිත්‍යය බව කියාදෙන කඩුපුල් මල් වලින්, මුනිඳු පුදන්න ඕනෑ නම් රාත්‍රී 12 වෙනතුරු අවදිවෙලා ඉඳලා පුජා කරන්න (නි)
මම මේ දැක්කාමයි රෑට පිපිලා රැයේම පරවෙන මේ ලස්සන මල් (නි)
කඩුපුල් මල් වල ලස්සන ඡායාරූප වලින් සම්පූර්ණයෙන්ම රස විඳින්න නොහැකියි. මේ මල් පිපෙනකොට විහිදෙන ඊටම ආවේණික අසාමාන්‍ය සුවඳ බොහෝ ඈතට පැතිර යයි. තවද කඩුපුල් මල් වල වර්ණය රාත්‍රීයේදී කුමන තාක්ෂණයක් භාවිතයෙන් ඡායාරූප ගතකළද ස්වාභාවික වර්ණය ඊට වඩා අලංකාරය (නි)
අජිත් ලාල් මහත්තයා මේ මල ගැන වීඩියෝ එකක් කරලා තිබුනා නේද?මේ මහත්තයත් ගොඩක් මහන්සි වෙලා මේ මලේ ඡායාරූප අරගෙන තියනවා.අගය කරනවා.(නි)
කඩුපුල් මලට ඇදෙන්නේ රාත්‍රියේදී පියාඹන කෘමීන් පමණයි. මෙහි පරාගනය සිදු නොවේ. පැල හටගන්නේ කොලවලිනි.(නදී)
දහම උගන්වන මේ කඩුපුල් මල් සමහර මිනිසුන්වත් වෙනස් කරනවා, හොඳ පැත්තට. (නි)
මල ලස්සනට පෙනෙන්නෙ නැහැනේ (නි)
මේ මලත් එහෙනම් ලස්සන රෑට විතරයි? (නි)
කඩුපුල් මල් නිල් වරලා.(නදි)
නලින් ගේ සංකල්පනාව අගය කරනවා. මල් හරිම ලස්සනයි. (ස)
මීට දශක 6කට පමණ පෙර විල්සන් හෑගොඩ කවියා විසින් මෙම මල් පිළිබඳ ඡායාරූප එකතුවක් කවි සමඟ පළකර තිබුනා මතකයි (නි)
ඔව් ශාන්ති ඔයාට ඕනෑ තරම් මල්වල අපි අරගත්තු පින්තුර එවන්නම් (නදී)
කොළඹත් මේ මල් පිපෙනවා. තාප්ප වලින් වටවුණු ගෙවල් නිසා කවුරුත් නොදැකම පරවෙලා යනවා. (නි)
මේ මල් පිපෙනකොට හොඳ සුවඳක් විහිදෙනවා. අපිත් ඉස්සර ඇහැරිලා ඉන්නවා මේ මල් පිපෙනවා බලන්න. (නි)
අපෝ ඕව පරණ කතානේ අපේ ගෙදර එන්නකෝ අපේ කඩුපුල් වැලේ මල් දහස් ගණනක් පිපිලා ඇති දැනට (දී)