රටපුරා දන්සල් 1937 ක් අද පරීක්ෂා කළ බවද ඉන් 32 ක එළවළු ඇතුළු ආහාර වර්ග ඉවත් කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
ලියා පදිංචි කළ දන්සල් 4647 ක් ඇතැයි ද,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1400 ක් ඒවා පිරික්සන බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නියම විදියට රාජකාරි කරනවා නම් එකම එක දන්සලක්වත් තියන්න බැරිවෙයි. ඒත් රටේ තත්වයයි දේශගුණික තත්වයයි ගැන හරියට බැලුවොත් මේ දන්සල් දාන්න තවත් කල්පයක් ගියත් පුළුවන් වෙයිද කියල සැකයි! (නදී)
අනේ මන්දා (දිල්)
මුන්ට පිස්සු. මෙච්චර කාලයක් මිනිස්සු, ගම් වල පොඩි කොල්ලො කෙල්ලො එකතු වෙලා ගෙයක් ගෙයක් ගානෙ ගිහින් රුපියල් 50,100 එකතු කරලා දෙන දන්සැල් ටික තමා පේන්නේ. කොටුවෙ හෝටල් පේන්නෙ නෑ. ඒවා පරීක්ෂා කලා නම් හැමදාම කෑම විසිකරන්න පුලුවන්.(නදී)
අනේ කොච්චර හොඳද පරීක්ෂා කළ එක? (නි)