මාතලේ මහ රෝහලේ සූතිකාගාරය දින නියමයක් නොමැතිව අද වසා දැමිණි.

සුතිකාර සේවයට පවුල් සෞඛ්‍ය සේවිකාවනට ඉඩ නොදීම ඊට හේතුවයි.

හෙදියන් ඔවුනට ඉඩ නොදෙන බව කියති.

ගැබිණි මව්වරුන් මහනුවර හා පේරාදෙණිය මහ රෝහලට මාරු කර යවනු ලැබුහ.