උතුරේ යුද ජයග්‍රණයේ පස් වැනි වසරේ සැමරුම රෝමයේ දී බ්‍රහස්පතින්දා (15) පැවැත්විමට නියමිතය.
ඇමැති චම්පික රණවක මහතාද මේ උත්සවයට සහභාගි විමට නියමිතය.රෝම පන්සලේදී පහන් පුජාවක් බදාදා (14) රාත්‍රි 8 ට පැවැත්වෙන බවද විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ හමුදාව එක කුසින් ආ දරු කලක් සේ ...ඇස්,ඉස්ද ,අත්පාද,තවත් සමහරෙක් තමාගේ දිවියෙන්ද, අපට නිදහස් ජිවිතයකට සොදුරු හෙට දිනයක් සදන්නයි පුද කලේ මේ සැවොම! උදාවුන නිදහසින් කුල්මත්ව අප සැවොම ඔවුන්ගේ නාමයෙන් කදුල ඔවුනටම දී! ප්‍රීති උත්සව තබා මැති ඇමති සමගින්ම සතුටු වෙමු සිත් පුරා! (නදී)