වස විස තොරතුරු පිළිබඳව සෑම තොරතුරක්ම අන්තර්ජාලය ඔස්සේ සාමාන්‍ය ජනතාව හා වෛද්‍යවරුන් ඇතුළු පිරිස වෙනුවෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට යයි.
කොළඹ ජාතික රෝහලේ වස විස තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මේ කාරිය මෙහෙයවයි.
සාමාන්‍ය ජනතාවට අවශ්‍ය මුලික කරුණු සරල ලෙස ඡායාරූප සමඟ ද යයි.
මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙන තෙක් වස විස සම්බන්ධයෙන් අවශ්‍ය සෑම තොරතුරක්ම [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කිරීමෙන් පැය විසි හතරක් ඇතුළත ඊට පිළිතුරු බවත් විශේෂඥ වෛද්‍ය ගුණතිලක පවසයි.
2686143 දුරකථන අංකයෙන් ද දවසේ පැය විසිහතර පුරාම අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බව ඔහු සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කාලෝචිත දෙයක්. මෙය මහජනතාවට බොහොමත්ම ප්‍රයෝජනවත් වේවි. වෛද්‍ය ගුණතිලක මහතාට ගොඩක් පින්! (නි)
හොඳ වැඩක් (නි)
සිය දිවි නසාගන්න වලිකන අයට දැන් ඉතින් එක 'ක්ලික්' එකෙන් උපදෙස් ලබා වැඩේ කරගන්න පුළුවන් වෙයි ලාබෙට. (නි)
ඉතා හොඳයි.(නදී)
නන්දනගේ මොළය නම් නියමයි. (නි)
සත් ගුණවත් ක්‍රිiයාවක්. ඔබට ගොඩක් පින්.(නදී)