හැටන් නැෂනල් බැංකුවෙන් ඊ බස් ටිකට් මාතර ගමනාගමන ප්‍රවාහන සමාගම හා එක්ව හැටන් නැෂනල් බැංකුව විද්‍යූත් බස් ටිකට් හෙවත් ඊ ටිකට් ක්‍රමයක් හඳුන්වා දීමට යයි.අන්තර්ජාලය 24 January 2014
‘ජනපති ආණ්ඩුව බේර ගත්තා‘ පහ වසරේ ශිෂ්‍යත්වය අවලංගු කිරීමට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ගෙන ආ යෝජනාව ජනපති විසින් අවලංගු නොකළේ නම් ආණ්ඩුව පවා පෙර 24 January 2014
අද කාලගුණය (ජනවාරි 24) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇති වේ. අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේ සබරගමුව, බස්නාහිර, දකුණ සහ ම 24 January 2014
කොල්ලයට මැදි වී වෙඩි කා නසී දංකොටුව සිංගප්පුලියේ පොල් ව්‍යාපාරිකයකුගේ නිවසට ආ සොරුන් දෙදෙනකුගේ වෙඩි පහරින් නිවසට එමින් සිටි පුද්ගලයෙක් මරුමුවට පත්විය. යතු 23 January 2014
විසිනව ලක්ෂයක රන් කූරූ මල්ලෙන් එළියට රුපියල් විසිනව ලක්ෂ අසුඅටදහසක් වටිනා රත්තරන් කූරු හතරක් මලු දෙකක දාරයේ සඟවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වීමට පැමිණි ශ්‍රී ලා 23 January 2014
ලක් කතගේ සිරුර විදුලි පංකාවේ එල්ලේ කුවේටයේ ජීබ්අල්ෂූයූක් ප්‍රදේශයේ ශ්‍රීලාංකික කාන්තාවකගේ සිරුර සිය නවාතැන් පොළේ විදුලිපංකාවක කඹයකින් එල්ලෙමින් තිබියදී සොයාගෙ 23 January 2014
ජිප් ලොරි ගැටුමෙන් දෙදෙනෙක් මරුට කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ මීන්නාන හැට හයවන කිලෝමීටර් කණුව අසලදි ලොරියක් හා ජිප් රථයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් නව දෙනක 23 January 2014
විනිසුරු ස්කන්ධ රාජා මියය යයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා අද සවස අභාවප්‍රාප්ත විය. දෙදරුපියකු වු ශ්‍රී ස්කන්ධ රාජා මහතා 23 January 2014
අනඳ සිසුවා නෑ සියන් හඬවා අවසන් ගමනේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී ගල් රෝලකට තද වී මිය ගිය සෙනිති නෙත්මිණි විජේසිංහ( 09) සිසුවා සෝ සුසුම් මැද අද අවසන් ගමන් ගියේය. මාළඹේ උතුර 23 January 2014
මර්වින් කැළණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස නැවත පත්වීමට නියමිත මහජන සම්බන්ධතා හා මහජන සම්බන්ධතා හා මහජන කටයුත 23 January 2014
මාර ගහේ දෙබරේ පන්විල යක්විල සතිපොළ ආසන්නයේ මාර ගසක මහා දෙබර කූඩුවක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති .හිංසාවක් හෝ කලබලයක් වුවිට පමණක් දෙබරය ඇවිස 23 January 2014
පැරිස් ලක් ගී සැදෑව ඉරිදා යුරෝපයේ ශ්‍රී ලාංකික ගායක ගායිකයින් ගී ගයන යුරෝපා ගී තරු සැඳෑව සංගීත ප්‍රසංගය ලබන ඉරිදා (26) සවස 03 ට පැරීසියේ කලාප අංක 20 හී රූ ඬේ බ 23 January 2014
දම්පල් ගුරු සිසුහු 40 සමරති උතුරු කොට්ටාව ධර්මපාල විද්‍යාලයයට 40 වසරක් පිරී නිමිත්තෙන් විදුහල්පති අනුර මොහොට්ටි මහතාගේ මූලිකත්වයෙන් පා ගමනක් පැවැත්විණි. 23 January 2014
මාදම්පා ගඟ රක්ෂිතයේ ගින්නක් අම්බලන්ගොඩ මාදම්පා ගඟ කුරැළු අභය භූමීයේ ගින්නක් හට ගෙන ඇතැයි හික්කඩුව වනජීවී කාර්යාලය කියයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී 23 January 2014
ලංගම ‘හුඹස් ‘ එකකටවත් ලංසු නෑ ලංගම අබලන් බස් තිහක් නිට්ටඹුව ඩිපෝවේදී අද වෙන්දේසියේ දැමු නමුත් එක් බසයක්වත් වෙන්දේසි වුයේ නැත. ව්‍යාපාරිකයෝ පනහකට වැඩ 23 January 2014
‘ආනන්දේ ගල් රෝල අධ්‍යාපන ඇස අරවයි‘ පාසල්වල ක්‍රීඩා උපකරණ භාවිතයේදී හා ගබඩා කිරීමේදී නව උපදෙස් පත්‍රිකාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරැසෙයි. ගල 23 January 2014
යාල පලටුපානේ කංසා හේනක වෙඩි යාල වනෝද්‍යානයේ වන ජීවී කාර්යාලයයට නුදුරින් මඟුල් මහා විහාරය හා පලටුපාන අතර අක්කර දෙකක සරු කංසා වගාවක් වටලන්නට ගිය වනජීවී නිලධ 23 January 2014
වික්‍රමබාහු නව සමසමාජ පක්ෂයෙන් කොළඹට නව සමසමාජ පක්ෂය මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ සඳහා මේසය ලකුණින් තනිව තරඟ කිරීමට තීරණය කරයි. බස්නාහිර පළාත 23 January 2014
‘රජරට වෙද උපාධිය විකුණන්න එපා‘ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධිය මුදලට නොවිකුණන ලෙසද එහි ආචාර්ය හිගයට පිළියම් යොදන ලෙසද ඉල්ලමින් වෛද්‍ය සිසුහු අ 23 January 2014
සංජීව බණ්ඩාරගේ පහළ උසාවි නඩුව අත්හිටුවයි අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝ 23 January 2014
පාප් තුමා මේ වසරේ එන්නේ නෑ ප්‍රැන්සිස් පාප්තුමාගේ ශ්‍රී ලංකා ගමන මේ වසරේ කාල සටහනට ඇතුළත් වී නැතැයි වතිකාන මාධ්‍ය ප්‍රකාශක පෙඩ්රික් ලොම්බාර්ඩි පියතුමා&nbs 23 January 2014
හොරෙන් ගෙනා දුම්වැටි අල්ලයි තිර රෙදි ගෙන්වන මුවාවෙන් ගෙන් වූ ලද සිගරැට් ලක්ෂ 40ක රේගු ආදායම් අධීක්ෂණ එකකය විසින් ඔරුගොඩවත් අංගනයේ දී අද සොයාගනු ලැබිය. රුපි 23 January 2014
ප්‍රා විපක්ෂ නායක සත්‍යග්‍රහයේ පුත්තලම ප්‍රාදේශිය සභාවේ අක්‍රමිකතා ඇතැයි කියමින් විපක්ෂ නායක නිමල් ඒකනායක මහතා මදුරන්කුලිය නගරයේ සත්‍යග්‍රහයක් ඇරැඹිය. 23 January 2014
දවස් පහට අලි දෙන්නයි දින පහක් ඇතුලත අනුරාධපුර දසාවේ තැන් දෙකකදී විදුලි සැර කවා අලි පැටවුන් දෙදනකු මරා දමා ඇත. පසුගිය 19 වැනිදා විහාරහල්මිල්ලෑවේදී අලි 23 January 2014
ගුරුවරිය දණ ගැස්සවු නඩුව කල් යයි නවගත්තේගම ජාතික පාසලේ විනයභාර තුසිතා හේරත් ගුරුවරිය දණ ගැස්වීයැයි කියන හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහි නඩු 23 January 2014
තව පිරමීඩ සුත්තරයක් කුරුණෑගලට පනී සුර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි බල කට්ටල පිරමීඩ ක්‍රමයට අලෙවි කිරීමේ නීතී විරෝධි ගනුදෙනුවක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කැර ගනිමින 23 January 2014
කඳුකරෙන් ජල විදුලිය අඩුවේ ජාතික විදුලිබල පද්ධතියට අයත් මාවුස්සා කැලේ ජල ධාරීතාව 15% දක්වා පහළ බැස ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි. මේ අතර මධ්‍යම කඳුකරයේ පවත 23 January 2014
අත දරුවත් කුඩු ජාවාරමට අත දරුවා සමග කාරයෙන් ගොස් කුඩු විකුණන ජෝඩුවක් කුඩු තොගයක්ද සමග අඟුලානේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. දරුවාගේ වයස අවුරුදු 23 January 2014
අද කාලගුණය (ජනවාරි 23) දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට ඊසාන දෙසින් හමන තරමක තද සුළං ඇති විය හැකිය. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැන 23 January 2014
උඩුගමින් හොර නෝට්ටු මුද්‍රණාලයක් අල්ලයි රුපියල් දහසේ සහ පන්සියයේ හොර නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගාල්ලේ උඩුගමදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මෙම සැක 23 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026